ඉතාලියේ පාදෝවා නගර සභාවට තේරිපත් වු ශ‍්‍රි ලාංකික නගර සභිකයින් දෙදෙනාගේ හා අනෙක් වීදෙස් නගර සභිකයිගේ පදවී ප‍්‍රාප්තියට වසරක් සපිරෙන දා ඔවුන්ගේ සේවා ඇගයිම වෙනුවෙන් පාදෝවා නගර සභාව උත්සවයක් පැවැත්විණි
පාදෝවා නගරසභාවේ නියොජ්‍ය නගරාධිපති ඇතූළු නියොජිතයින් රැසක් සහභාගි වු අතර අනාගත සැලසුම් ද ඵහිදි සාකාච්ඡා විය
ශ‍්‍රි ලංකාවේ නොදියුණු පාසැල් වලට උදව් උපකාර ලබා දිමට කටයුතූ කරනා බව නගර සභික සජිත් ප‍්‍රනාන්දු හා ශේහාන් සිල්වා යන මහත්වරු ලංකාදිප එසැණ සමග පැවසීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියෙ උත්සවයක් කිව්වට ඔක්කොම ඉන්නෙ ලංකාවෙ කට්ටියනේ (ස)
කොහොම කවුරු උත්සවයට ආවත් ඒකෙ මූලික අරමුණ තමයි වැදගත්. වැසීයන පාසල් වල මුල්තැන තියෙන්නෙ නගරවල පාසල් නෙමෙයි. දවසට වේලක් කාල සැතපුම් 6ක්7ක් පයින් ගිහින් ඉතාමත්ම දුප්පත් දරුවන් බොහෝ අපහසුතා මැද ඉගෙන ගන්නා පාසල්. රටෙන් අපට නොව, අපෙන් රටට ඉටුකළ යුතු මෙවන් යුතුකම් වෙනුවෙන් ඔබලාට සියලු ධෛර්‍ය ලැබේවා! (ස)
ලංකා මාතාවගේ නම රකින්න (දී)
නියමයි....නියමයි.... (දී)
සුභපැතුම්
අවුරුද්දක් ගියාම තමයි ලංකාව මතක් වෙලා තියෙන්නේ .(ස)
ජයවේවා...ජයවේවා...
අපිත් සුභපතනවා ඔබට (දී)
සන්තෝසයි (දී)
උදව් කරන එක ලොකු පිනක් , කවදද ඒක පටන් ගන්න දිනය (ස)