ලෝක යොවුන් චෙස් ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම හෙට (7) ස්ලෝවේනියාව බලා පිටත්ව යයි. සංචාරක ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 22 නෙක් ඇතුළත්ව සිටිති.
අනිද්දා (8) ආරම්භවන තරගාවලිය මෙම 19 වැනිදා දක්වා ස්ලෝවේනියාවේ මාරිබෝර්හිදී පැවැත්වීමට නියමිතය.
සංචාරක ශ්‍රී ලංකා චෙස් කණ්ඩායම:
ඉදිරිපෙළ වමේ සිට:
උදිත් ජයසුන්දර (කොළඹ නාලන්දා), අරුණ ද සිල්වා මහතා (කණ්ඩායම් ප‍්‍රධානී), උපාලි ගුණසේකර මහතා (සභාපති, ශ්‍රී ලංකා චෙස් සංගමය), ලක්‍ෂමන් විජේසුරිය මහතා (ලේකම්, ශ්‍රී ලංකා චෙස් සංගමය), විරෝචන පෙරේරා (භාණ්ඩාගාරික)
දෙවැනිපෙළ වමේ සිට:
ආලෝක ප‍්‍රනාන්දු (මාරිස්ටෙලා), ජී.ඞී.තීක්‍ෂණ (වේළුවන), ඒ.එස්. කළුආරච්චි (කෑගල්ල ශා. මරියා), චානක ලොරෙන්සුහේව (මහින්ද), තරුෂි නික්ලේෂා (ශා.ජෝශප් බාලිකා), දසුනි මෙන්ඩිස් (විශාඛා), රොෂෙල් ඇස්කි (මීගමුව ආවේ මරියා කන්‍යාරාමය), ඉසිනි වික‍්‍රමසිංහ (මියුසියස්), නිසංසා හංසලී ජයසුන්දර (ෆර්ගියුසන් උසස් බාලිකා), කේ.සී.හැරික්සන් (ත‍්‍රිත්ව)
තෙවැනිපෙළ වමේ සිට:
කවීෂ රත්නායක (මලියදේව), සචින්ත අබේවික‍්‍රම (කොළඹ නාලන්දා), චතුලංක ගමගේ (විදුර), නෙත්මි බටවල (ෆර්ගියුසන් උසස් බාලිකා), පංචලී පෙරේරා (මියුසියස්), කාවින්දි සෙනරත් (මියුසියස්), සවින්දි ජයරත්න (විශාඛා) ඡායාරූපයේ නොමැති:- එම්.එච්.තිලකරත්න (මලියදේව), අනුත්තරා චන්ද්‍රසිරි (මහනුවර උසස් බාලිකා), එම්.ඞී.සූරියබණ්ඩාර (මලියදේව), පී.ටී. ගුණවර්ධන (මලියදේව) සහ එන්. එම්. අබේසිංහ මහත්මිය (ක‍්‍රීඩිකාවන් භාර නිලධාරිණී)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා .(ස)
සුභ පැතුම්! (නි)