
(අංජුල මහික වීරරත්න)
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමඟ මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ලෝක බලවතුන්ගේ අරගල වලදී එක් පිලකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ උත්සවයේදී ය.
දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් තුන්සිය පනස් එක් දෙනෙකු (351) අධිකාරියට පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
විදේශ රටවල් හතරක කැඩෙට් නිලධාරීන් ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර විහිලු තමා කරන්නේ... ලෝක යුද්ධෙකදි බෙදිලා කාඩ් අතක් ගහන්න තමා වෙන්නේ.ඇයි ඉතින් තුවක්කුවක් ගන්නත් පිටරටින් සල්ලි ණයට ඉල්ලාගන්න එපැයි.
අපේ රටට ඉදිරියට ගලපෙන්නේ පිරිස් බලයෙන් අඩු නවීන යුද උපකරණ සහිත හොඳින් පුහුනු වූ හමුදාවකි.
අනේ නිකං බයිලා ගහන්නේ නැතුව,තවත් රට විනාශ නොකර ඉක්මනට මැතිවරණ තියපන්...ගොබ්බසේන එනවා මෙතන ජාත්‍යන්තර ටෝක් දෙන්න.
තුන්වන ෆොටෝ එක බලන්න, රනිල් දාන බැල්ම.
මොන හයියකට මේ මගුල් දොඩවනවද මන්දා
ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ.
හා දැනුවත් වුනා.
ටයි කෝට් දාගත්තම සාක්කුවේ අත දාගෙන ජිල් බෝල ගහන පුරුද්ද මගහැර ගත්තු එකම මොන තරම් ලොකු දෙයක්ද?
බලාගෙන ....කලිසම ගැලවේවි...ටිකක් උස්සාගන්න.. හමුදාව ඔයාගේ ලනු කන්නේ නැහැ. කොහොමත් තව මාසෙකින් විතර කලිසමත් නැතිව තමයි දුවන්න වෙන්නේ. ලෝක අරගල වලට සම්බන්ධ උන්ව අපේ රටට ගෙනත් දමාගත්තේ රටේ ජනතාවද බූරුවෝ...? ඒ තොපි...!!! අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන ...දැන් කෑගහනවා කනවෝ කනවෝ කියලා.තොපිට මේවාට සහගහනවා...!!!
රනිල් කවදාවත් හිතුවේ තමන් ගැන මිසක් රට ගැන නෙමෙයි නේ , ලෝක අරගල වලදීත් රටට කෙසේ වෙතත් මිනිහට වාසියක් වෙනවනම් ඒ පැත්ත ගනී එච්චරයි
රට හොරකම් කරපු දේශකාපාලුවන්ගේ අසුචි කාලා මේකට නෙගටිව් කොමෙන්ට්ස් දමන මෝඩ බයි - පුස්සෝ තවමත් ශ්‍රී ලංකාවේ ඉන්නබව පෙනෙනවා. ඡන්දෙකින් පස්සේ රටේ දුක්විඳින බුද්ධිමත් ජනතාව උන්ගේ වැඩ මහපාරේදීම ඉවර කලොත් ලස්සන ශ්‍රී ලංකාවක් හෙට ඉපදෙනු නියතයි. අරගලයට ජය වේවා.