මිනිස් ඇටසැකිලි ඇති ස්ථාන 44ක් මාතලේ  රෝහලෙන් සොයාගත් බව පොලිසිය මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකාද සිල්වා මහත්මියට දැනුම් දුන්නේය. අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර අජිත් ජයසේන මහතාගේ මූලිකත්වයෙන් කැණීම් සිදුවිය.