ජනතා විමුක්ති පෙරමුණේ ආදි කර්තෘ රෝහණ විජේවීර සැමරීමේ උත්සව දෙකක් අද කොළඹ දී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුව හැව්ලොක් ටවුමේ හෙන්ද්‍රි පේ‍්‍රද්‍රිස් ක‍්‍රීඩාංගනයේදී ද පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ සමරුවට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නායකයෝද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමුළුවට පුබුදු ජයගොඩ, ගුණතිලක සේනාධීර ඇතුළු පක්‍ෂ ක‍්‍රියාකාරීහුද සහභාගි වූහ.






1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දැන් ඉන්න කිසි කෙනෙක් විජේවීරගේ මානව හිමිකම් ගැන කතාකළාද? (නි)
ජයවේවා
හොද වැඩක්
සුභපැතුම්
උතුරේ එල්.ටී.ටී.ඊ. එකයි, දකුණේ ජේ.වී.පී. එකයි තමයි මේ රට කෑවේ. (නි)
කෝ කුමාර් සහ දිමුතු ......................... ආ..... දෙන්නෙක් රතු දෙන්නෙක් රෝස පාට... (ස)
ගලබඩගේ මොළේ තමයි මොළේ. (නි)
ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සමරුව හැව්ලොක් ටවුමේ හෙන්ද්‍රි පේ‍්‍රද්‍රිස් ක‍්‍රීඩාංගනයේදී ද පැවැත්විණි. මේ සැමරුම් දෙකටම සහභාගීවූ බුද්ධිමත් ජනතාවට අපේ සුබ පැතුම්...මෙවැනි බුද්ධිමත් මිනිස්සු දැකීමත් සතුටක්..අනෙක් ජනතාවටත් බුද්ධිය පහල වේවා (ස)
අයියෝ සල්ලි
ලබන වසරෙදි කණ්ඩායම් තුන හතරක් වෙන්න කියලා මම සුබ පතනවා (ස)
නිගන්ඨ නාථ පුත්‍ත පස්සෙත් මිනිස්සු ගිය එකේ මේක එච්චර දෙයක් නෙමෙයි (ස)
කනගාටුයි නේ
ඔවුන් කොපමණ ගණනක් වටිනා පුද්ගලයින්ව නැතිකළාද? (නි)
අනේ අයියේ, ඔන්න අඩන්න එහෙම බැහැ හොදේ. (නි)
විජේවීරව දෙකඩකරලා ප්‍රතිපත්ති සී සී කඩ වීසිකරලා... (නි)
හොද වැඩක්
ජේ.වී.පී. යට කවදාවත් ගොඩඒමක් නම් නැහැ. (නි)
එහෙමනම් විජේවීරගේ දරුවොයි ලමයි ටිකයි කොහේද? (නි)
හොද ප්‍රවණතාවයක්. (නි)
එතුමා ගැන කවුරු කෙසේ කිවුවත්, මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)
මගේ අම්මා මැරුවෙත් ජේ.වී.පී. එකෙන්. මට නම් පෙන්නන්න බැහැ. (නි)
ජේ.වී.පී. යට ජයවේවා! (නි)
මේ මානසික රෝගින් (ස)
අහෝ කීර්ති නොදිටි මොක්පුර... (නි)
පඩි වැඩි කරගන්න වෙලාවට විතරක් ජේ.වී.පී. උද්ඝෝෂණ හොදයි නේද? (නි)
පිටරට අය එවන සල්ලි වලින් මොනවාහරි කරලා පෙන්නන්නත් එපැයි. (නි)
එක්කෙනෙක් අද වවුනියාවෙ හිදියා මම දැක්කා. එයා මෙහෙ සමරනවද දන්නේ නැහැ තනියෙන්? (නි)
මේකට අදහස් දාලා තියෙන ගොඩක් අය කිසිම තේරුමක් නැතුව අදුරේ අතපත ගාන කට්ටිය. (නි)
ප්‍රතිචාර බැලුවහම ඊළග ඡන්දය ගැන අපිට හිතාගන්න පුලුවන්. (නි)
කවුද මේ මල් වට්ටියක් අරන් යන්නේ............(ස)
දොරවල් යටින් තුණ්ඩු කෑලි එහෙමත් දානවද? (නි)
ඔබ පක්ෂ කෙටම අපේ රට නිවැරදි මාර්ගයට ගෙනඒමට ශක්තියව ලැබේවා.. ජය වේවා..!(නු)
ප්‍රේමකීර්ති ද අල්විස් වැනි වටිනා පුද්ගලයෝ ඔවුන් විසින් වෙඩි තබා ඝාතනය කළා.
ඉතින් මේ වගේ අය තමයි, ආණ්ඩුව හදන්න හදන්නේ. එකම නායකයා සමරන්න එකට කිට්ටු වෙන්න බැරි අය, ආණ්ඩුවට උපදෙස් දෙනේන හඳනවා. ඇයි මේ වගේ මිනිස්සු අපේ රටේ ඉපදෙන්නේ (අ)
විමල් ළමයාට අමතකද?(නු)
රජකම් කලත් කළ කම් පළදේ..!(නු)
දැන් සුනිල් හඳුන්නෙත්ති කොහේද ?(නු)
මෙයාලා නිසා මැරැණු අය පාරවල් වහලා කඩ වහලා කරපු දේවල් අමතකද?(නු)
හරිනම් තුන් පොළක සැමරෙන්න ඕනෑ. (නි)
ඉතින් මොකද වෙන්නේ
ෂා.... රතු පාටයි කහ පාටයි.... තව නැද්ද පාට? (නි)
මානසික රෝගීන්ගෙන් පිරි කණ්ඩායමක් (ස)
කොහොම වුණත් විජේවීරගේ ප්‍රතිපත්ති කාටවත් මේ වෙනකල් තිබිලා නැහැ. (නි)
විජය මහත්තයාට කළ දේට නම් කිසිම සමාවක් දෙන්න බැහැ. (නි)
කමක් නැහැ
මේ අයගේ වැඩේ සමර සමර ඉන්න එක තමයි හැමදාම.. අන්තිමට සරමෙ සමර..!(නු)
ඇයි පහුගිය ජනාධිපතිවරණයේදී යූඑන්පීය එක්කත් එකතු වුණේ. (නි)
මේ දෙන්නා දෙතැනක ඉපදී ඇත (ස)
අදහස් තවම අත්හැරලා නැහැ වගේ. රුසියාවෙවත් නැති සමාජවාදයක් තමයි අපට ගෙනත් දෙන්න හදන්නෙ. (නි)
උඩින් රතු. යටින් කොළ. (නි)
ඔන්න බබෝ බලාගෙනයි... (නි)
සියලු රතු කමිස කරුවන්ට ශාප වේවා! (නි)
1971 හිටපු රෝහණ විජේවීර නොවෙයි 1989 වෙන කොට හිටියේ. (නි)
හ්ම්... (නි)
මම නම් කැමතියි
මේගොල්ලන් රට හැදීම කෙසේවෙතත් ඒකෙ අනෙක් පැත්ත නම් නියමෙට කරයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේ අය පස්සෙන් තවමත් මිනිස්සු යනවනේ? (නි)
පෙරටුගමීන්ගේ කහ තොප්පියේ මොකක්දෝ කියාගන්න බැරි ගතියක් පේනවා. මට බයක් දැනෙනවා. (නි)
මේ රටට වැඩිපුරම හානි කළේ මේ රටේම කට්ටිය තමයි. (නි)
අර ඒ දවස්වල තිබුන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට මොකද වුනේ? මේ අයට කිසිම සම්බන්ධයක් නෑ මගේ හිතේ...(ස)