කිසිදා දැක නැති ආලෝකයක් සහිත ආකාශවස්තුවක් පෙර දින රාත්‍රී හතට පමණ දුටු බව අම්බලන්තොට ප්‍රදේශවාසීහු කියති.
විශාල තරුවක් තරම් ලොකුවට මුලින් පෙනුණු ආලෝකය රාත්‍රී 12 වන විට කුඩා තරුවක් ප්‍රමාණයට දිස්වූ බවත්, මැදියම් රැයෙන් පසුව විට එය ඈතට ගමන් කරන ආකාරයක් දිස් වූ බවත් ගැමියෝ පවසති.
පියවි ඇසින් බැලූ විට නිවී දැල්වෙන ආකාරයකින් ද කැමරා කාචයෙන් බැලූ විට ලානිල් පාට එළියක් සමග දීප්තිමත් ආලෝකයක් ඉහළට ගමන් කරන ආකාරයද දැක ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ඒ (දී)
මොනවා වෙන්න යනවාද මන්දන්නේ නැහැ (දී)
කවුරුවත් විඩියෝ කරලා නැද්ද ?? (ස)
කවුරුහරි පොල්ලකින් ගැහුවද දන්නෙ නැහැ මෙහෙම තරු පේන්න. (නි)
වැඩිය ආලෝකය දෙනවනම් එක වැරද්දක් (ස)
මේ දිනවල සිදුවෙන දේවල් ටිකක් හරි වෙනස්. (ත)
මේක බටහිර බලවේග හා ලංකාවේ එන්.ජී.ඕ. කාරයෝ එකතුවෙලා කරපු දේශද්‍රෝහී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ආහ්! වැරදුණා. මේක කමර්ෂල් එයාර්ලයින් එකක එළියක්. (නි)
අමුතු අමුතු ග්‍රහවස්තු කීපයක් ලංකාවට පෙනුනා, රතු වැස්ස පලාත් කිහිපයකටම වැටුණා, භූචලන තැනින් තැන හටගත්තා. රටට අසුබ ලකුණක්ද මන්දා. (ත)
ලංකාවෙ මිනිස්සුන්ට තවම හරියට තරු පෙනුනේ නැහැ. තව ඉදිරියේදී හරි විදියට තරු පෙනෙයි. (ත)
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට යොමු කිරීමෙන් සත්‍ය අපට දැනගන්න පුළුවන්. (ත)
මේ දවස්වල මිනිස්සුන්ට අමුතු අමුතු එළි පේනවා. මේකත් අර පාසල් ළමයින්ට හැදුණු මායා රෝගය වගේද දන්නේ නෑ. (ත)
පසුගිය දාක දියතලාව පැත්තෙන් ඕහොම තොරතුරක් ලැබුණා.. ආචාර්ය චන්දන ජයරත්න මහත්තයා මේ ගැන නිහඩ මොකද?(නු)
ඒක අපි යවපු චන්ද්‍රිකාව
ස්පෙක්ට්‍රම් ඇණලයිසර් පරීක්ෂණයක් තුලින් මේ පිංතූරවල ගොඩක් දේවල් කියන්න පුළුවං..!(නු)
තරුවක් කියලා රැවටෙන්න එපා. මේ යානාවක් (දී)
මේක එචිචර හොද දෙයක් නෙමේ. යමි කිසි සංසිද්ධියක් වෙන්න මුල් වෙන කාරණා තමයි මේ පෙන්වන්නේ. මේ කියන්නේ ලෝක විනාශේ ගැන නෙමෙයි. නමුත් මෙ සිදුවීමට නියමිත සංසිද්ධිය නිසා ලංකාවට හානියක් වෙන්නේ නැ(නු)
ඊයෙ රාත්‍රී ආහාර වේලට ගත්තෙ මොනවාද?(නු)
රාවණා රජුගේ දඩුමොණරය වියහැකියි. (නි)
ඇයි ලංකාවේ තවම දුරේක්ෂයක්වත් නැද්ද ඕක බලන්න? (නි)
ගනන් ගන්න එපා දෙසැම්බර් 21 කිට්ටුයිනේ.(නු)
මේක චන්ද්‍රිකාවක් විය හැකියි..!(නු)
වැටුප් අඩු නිසා කොහොමත් අපිට තරු පේනවා. (නි)
සිල්වා ඔබගේ අදහස හරි.. පිටින් දැකපු විදියට අපට මේ ගැන නිවරදි දෙයක් කියන්න බැහැ.. මොකද මෙවැනි අලුත් දේවල් මේ ටිකේම ලංකාවෙ සිද්ධ වෙනවා..!(නු)
සුන්දර ලක් මව්ට ගින්දර දෙන්න එපා.. සොබාදම් මවුනේ උරණ වෙන්න එපා..!(නු)
පොලවේ සිදුවෙන දේවල් වලට අන්ධ වී සිටින අපේ අයට ගිනිකන වැටෙන්නේ අහසේ පත්තු වෙන එලි වලට විතරයි. ඔය දැකපු දේ ගැන පොලවේ තිබෙන දේවල් වලින් පැහැදිලි කිරීමක් සොයනවාට වඩා පිටසක්වල ප්‍රහාරයක් හෝ විදෙස් අතපෙවීමක් කියා සිතන්ටයි මෙහෙ කට්ටිය පුරුදු කරලා තියෙන්නේ.(නු)
හොද හොද සෙල්ලම් එලිවෙන යාමෙටනේ..!(නු)
ඉස්සර තිබ්බේ නැහැ (දී)
අයියෝ ඕක මොකද්ද කියල දන්නේ නැද්ද තාම ඕක අර උඩ යවපු චන්ද්‍රික වනේ (ස)
මම හිතන්නේ පිටසක්වල යානාවක් (දී)
තාරකාවක්ද යානාවක්ද (දී)
හරි ශෝක්නෙ (දී)
පෘථිවියේ අවසානකාලයයි මේ . බය වෙන්න ඒපා කලියුගය අවසන්.(ස)
දකුණටත් හරියට තරු පෙනුනෙ නෑ තවම (ස)
විජාතික කුමන්ත්‍රණයක්..!(නු)
මේ දවස් වල හරියට අත්භූත දෙවල් සිද්ද වෙනවා (දී)
ලෝක විනාසයේ පෙරනිමිති. උඩ බලාගෙන ඉන්නේ නැතුව හැංගෙන්න තැනක් හොයන්න (ස)
මම නම් ඕනෑම දෙකට සුදානම් (දී)
මේක තරුවක්ද (දී)
මේක ඇත්ත. මොනරාගලටත් මෙහෙම ආකාශ වස්තුවක් දිස්වූවා. ගමන් කරමින් තිබුණු ආකාශ වස්තුව එකවරම උඩට ගමන් කර නොපෙනී ගියා..