
(සුජිත් හේවාජුලිගේ )
සංචාරකයන් 412 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයට අයත් “රෙඩ් වින්ග්” (Red Wing) රුසියානු ගුවන් යානය අද පෙරවරු 9.00ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.
මොස්කව් නුවර සිට පැමිණි මෙම ගුවන් යානය රුසියාවේ අවුරුදු 23 ක් පැරණි ගුවන් සමාගමක් වන “ Red Wing ” සමාගමට අයත් එකකි.
මෙම ගුවන් යානය අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරිමට නියමිතව ඇති බව ගුවන්තොටුපොළ කළමණාකරු පැවසීය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපලට ගුවන් යානයක් එන එක ප්‍රධාන පුවතක් වන්නේ ඇයි වරායට ගුවන් යානයක් ආවනම් හොඳ හෙඩිමක්
අපේ කොමිස් ගිහින් ඉන්නේ පිළිගන්න...
දුප්පත්කම මතුවෙනකොට මනුස්සකම යට යනවද? ඔය කුරුල්ලෝ අරෙහේ යුක්රේනේ අහිංසක දරුවන් ඉන්න ගෙවල්වලට මිසයිල ගහනවා. මෙයාලා වැඳලා පිළිගන්නවා. සල්ලිවලට මම හිතන්නේ...
දරුවනේ, ඔයාලා ඉන්නේ කුකුලෙක් ළඟ. දෙමාපියනි, දරුවන් හරියට බලාගන්න.
සතියට ගුවන් යානා දෙකක් ඇවිල්ලා ගුවන් තොටුපලකින් ලාබ ගන්න පුළුවන්ද? ගුවන් තොටුපලක් ලාබදායී දුවන්න නම් ගුවන්වාර කීයක් අවශ්‍යද කියලා හොයන්න. මරිසිපාලතුමනි, පිස්සු කෙලින්න එපා.
ගුවන් තොටුපලකට ගුවන් යානයක් එන එකත් අපට ලොකු ප්‍රවෘත්තියක් වෙලා. අනේ අපොයි විරුවෙක් කියලා හිතාගෙන පඹයෙක් ගෙනැල්ලා අපිත් කරගත්තු වින්නැහියක්...
වී ගබඩාවකට 2ක් එන එක ලොකු දෙයක් නොවෙයිද? යහපාලනයෙන් එදා මත්තල වි ගබඩා කරලා කීර්ති නාමය විනාශ කළා.
ගුවන් කුරුල්ලා මයිනාගේ සරම ඇතුලට
සුදු නෝනා පරිස්සමින්. බලාගෙන දන්න කෙනෙක් ලඟ ඉන්නේ.
උදයංග අපට ඔබ විශ්වාසයි.
යුක්රේනයෙන් තමයි පළමුවෙන්ම මිසයිල දුන්නේ එල්ටීටී එකට.. ගුවන් යානා දෙකකට ගහලා අපේ ගුවන් හමුදාවේ නිලධාරින් සිය ගණනක් මරුණා මතකද?
සුදු නෝනේ, බලාගෙනයි...
කෝ මෙයාගේ මෙතන නිදි කිර කිර ඉන්න රුප රාමුව.