බම්බලපිටිය සමුද්‍රාසන්න පාරේ ෆෙරෝඩා විවා අලුත්ම කාරයේ රියදුරු අසුනේ මැදිවියේ පුද්ගලයකු බෙල්ල කපා මරා දමා ඇති බව බම්බලපිටිය පොලීසිය කියයි. මෙම කාරය තද දම් පැහැයෙන් යුක්තය. ඝාතකයන් රියදුරා සමග පොරබදා ඇති ලකුණු ඇතැයි පොලීසිය කියයි. ඔවුන් කාරය පැහැරගැනීමට තැත් කරන්නට ඇතැයි ද පොලීසිය සැක කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෞද්ධ උත්තම රටේ මේවා වෙන්නේ නැහැ. (නි)
හොදට සොයා බලන්න
කනගාටු දායක පුවතක්
එල්ලුම් ගහ ගෙනෙන්න තව කොපමණ කල් යාවිද? (නි)
කරුණාකර අදාළ බලධාරීන්ගෙන් අහන්න මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා. (නි)
පොලිිසය සැකකරන විදියට ලංකාවේ වෙන සියලු දේම කොහොම දේවල් වෙයිද? (නි)
අයියෝ සල්ලි කනගාටුයි
මොකක්හරි වැරැද්දක් කරලා ඇති (ස)