භාතිය, සන්තුෂ් කණ්ඩායමේ උමාරියා සිංහවංස ගායිකාවගේ අතින් ඇද හිරිහැර කළැයි කියන රංසි ජෙයිනූර් ලබන 14 වැනිදා කොළඹ කොටුව උසාවියට කැඳවමින් මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නොතීසි නිකුත් කළේය. සංගීත සන්ධ්‍යාවකින් පසුව උමාරියා, සංතුෂ් ජයකොඩි ද සමග කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ රියගාලට ගිය අවස්ථාවේ ඇයට හිරිහැර කර ඇතැයි ද, හිරිහැරයෙන් බේරීම සඳහා ඇය ජයකොඩිගේ කාරයට නැගගත් පසුව ද සැකකරු එහි දොරේ එල්ලී සිටි බවද උසාවියේ කියැවිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතවත් කමට වෙන්න ඇති.. දන්න අයනේ නංගි..!(නු)
දැං පොඩ්ඩක් ජනප්‍රිය නිසා වෙන්න ඇති පොලිසි යන්න ඇත්තෙ..!(නු)
අපේ කාන්තාවනුත් ඉතිං ඇදගෙන යන ඒවා දැක්කාම අතින් අල්ලලා නැවතුනා ඇති..!(නු)
භාතිය ජයකොඩි නේද? සංතුෂ් නම් වීරමන් මට මතක හැටියට...!(නු)
නිකම්ම එහෙම වෙන්න බැහැ. (ත)
ආදරේට වෙන්න ඇති ඒක සුළු දෙයක්නෙ.!(නු)
ඔය විදියෙ කෑලි ඔය අයගෙ ගීත ඇල්බම් වලටත් දාගන්න පුලුවන්නෙ. (ස)
කවුද මේ සංතුෂ් ජයකොඩි කියන්නේ..?(නු)
මේ කෙනාට ඇත්තටම මානසික රෝගයක් තියෙනවා ද දන්නෙ නැහැ..!(නු)
මේක පත්තරේ දාන්න තරම් ලොකු දෙයක්ද?(නු)
ඔයාලාගේ නැටුම් දැක්කාම ඔහොම හිතෙනවා ඇති..!(නු)
තව ටික කාලයක් යද්දි ගෙවල්වලට ඇවිත්ම ඇදගෙන යාවි (ස)
පරණ පෙම්වතෙක්ද දන්නේ නෑ (ස)
උමාරියා නේද?(නු)
පරණ පෙම පස්සෙන් පන්නනවාද?(නු)
දෙන්නට යුග ගිතයක් කියන්න හිතෙන්න ඈති (ස)
සංතුෂ් වීරමන්..!(නු)
ලස්සනම් කමක් නැහැ..!(නු)
පරණ යාළුවෙක්ද දන්නෙ නැහැ..!(නු)
මුලධර්මවාදීන්ගෙ කෙනෙක්ද දන්නෙ නැහැ..!(නු)
මේක පරණ ඇයි හොඳයියක් වෙන්න ඇති (ස)
පිස්සු කොල්ලෙක් වෙන්න ඇති.. නැත්නම් ඇස් පෙන්නෙ නැතිව ඇති.. ඒකනෙ මෙයාගෙ අතින් අදින්නෙ...!(නු)
අහෝ අර අසරණයා (ස)
අනුමත නොකරමි (දී)
ඒවා නොකළ යුතු වැඩ (දී)
මොනවාද මේ වෙන වැඩ ඇත්තට (දී)
දෙයියෝ සාක්කි (දී)
"භාතිය - සන්තුෂ්" කණ්ඩායමේ ඉන්නෙ සන්තුෂ් වීරමන් සහ භාතිය ජයකොඩි. (නු)
ගායක-ගායිකාවන්ට, නළුවන්ට රසිකයෝ හරිම ආදරෙයි. අතට අත දුන්නාට, අතින් ඇල්ලුවට රසිකයින් ඔහොම කරන්න එපා. කට්ට්ය මුල් කාලයේ රේඩියෝ වලට සල්ලි දීලා බලෙන් ප්‍රසිද්ධ වුන නිසා දැන් රසිකයෝ එපා වෙලා වගෙයි. (ස)