IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රොබෝ ප්‍රහාරයෙන් සේවකයෙක් මරුට

දකුණු කොරියාවේ සමාගමක සේවකයකු එම සමාගමේ රොබෝ යන්ත්‍රයක පහර කෑමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්විය.

රොබෝ ප්‍රහාරයෙන් මියයගොස් ඇත්තේ ආහාර ඇසුරුම් කර්මාන්ත ශාලාවක සේවකයෙකි. රොබෝ යන්ත්‍රය යොදා ගෙන ඇත්තේ ආහාර ඇසුරුම් කටයුතු සඳහාය.

ආහාර ඇසුරුම් නිවැරදිව හඳුනා ගැනීමට අසමත් වූ රොබෝ, අසල සිටි සේවකයා ආහාර පෙට්ටියක් යැයි වරදවා වටහා ගැනීම හේතුවෙන් එම අවාසනාවන්ත මරණය සිදුවූ බව පොලිසිය පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

රොබෝ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය නිවැරදි දැයි සොයා බැලීම සේවකයාට පැවැරී තිබුණු රාජකාරිය වූ බව පැවැෙසයි.

40 හැවිරිදි සේවකයාගේ හිස සහ පපුව රොබෝ යන්ත්‍රය හේතුවෙන් පොඩි පට්ටම් වී තිබුණි. බරපතල තුවාල ලැබූ සේවකයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව ද පැවැසෙයි.



අදහස් (0)

රොබෝ ප්‍රහාරයෙන් සේවකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site