
(ටී.කේ.ජී.කපිල )
හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග , ආසියානූ මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා දිවයිනට පැමිණියේය .
එහිදී ගුවන් තොටුපොළෙහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ රුමේෂ් තරංග , තමන් ජපානයේ ආසියානූ ක්‍රීඩා තරගාවලිය සදහා පිටත්ව ගියේ හෙල්ල විසි කිරීමේ පැවති ආසියානූ වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට බවත් , එහෙත් එහි පැවති වැසි සහිත කාළගුණික තත්වය ඊට හරස් වූ බවත් පැවසීය .
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිලෝ මීටර් හය හත්සිය දුර ගෙවා ගෙන තමන් දිරිමත් කිරීම සදහා නගෝයා ක්‍රීඩාංගනයට පැමිණ සිටි බවත් , ඔවුන්ට තම ස්තුතිය පිරිනමන බවත් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd