රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසෝම රත්නායක (57) මහතා ඇළපාත ඔහුගේ වත්ත අසළදී අද උදේ 8.30ට වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. තවත් පුද්ගලයකුට ද වෙඩි වැදී ඇත. ඔහු නිවාඩු පිට සිටියදී මේ ඝාතනය සිදුවූ බවත්, ඉඩම් ආරවුලක් ඊට හේතුවන්නට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ වැඩේ කරේ (ස)
කාටහරි මොනවාහරි අසාධාරණයක්වත් වුණාද පොලිසියෙන්? (නි)
සැබෑවටම කුමක් සිදු වී ඇද්ද? (නි)
අයියෝ සල්ලි
මරපු ගමන්ම හේතුව සොයාගත්තු කට්ටියට ස්තුතියි. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසී (ස)
දැන් පොලිසියේ අයටත් මහ මග වෙඩි තියන තත්වයක් උදාවෙලාද? තව හොඳ හොඳ දේවල් වෙයි ඉස්සරහට. (නි)
අනුමානයක් නෑ පොලීසියෙදි වගේ බලේ පෙන්වන්න යන්න ඇති (ස)
සාදු සාදු සාදු !!! (ස)
දැන් සමාජයේ ඉවසීම අඩුයි. (නි)
පාතාලයේ කිහිපදෙනෙක් පොලිසියට බදවා ගත්තා නම් මේ රහස් සියල්ලම හෙළිකරගන්න තිබුණා. (නි)
අනේ මොකද මේ වෙන්නේ . කාටද මේවා කියන්නේ (ස)
රාජා, පොලිසියේ අය ඔක්කොම හොද අය නෙමෙයි. (නි)
ඉවසීමෙන් සැනසීම ලැබේ. (නි)
ඉඩමේ මරපු නිසාද එය ඉඩම් නඩුවක් වුණේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඕක තමයි ආසියාවේ ආශ්චර්‍යය (ස)