(ඩී.ජී.සුගතපාල,සහ සුමතිපාල දියගහගේ)
කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රත්ගම ප්‍රදේශයේ විහාරස්ථානයක සාමණේර හිමි නමක් ඇතුළු පස් දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (17) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
සාමණේර හිමියන් හැරණවිට අනෙක් සිව් දෙනාගෙන් දෙදෙනකු ගාල්ලේ දංගෙදර සහ චින කොරටුව පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා ගිංතොට සහ දොඩන්දුව පදිංචිකරුවෝ වෙති.
මෙම 36 වාට්ටුව සැක සහිත රෝගින් ඇතුළත් කිරිම සඳහා වෙන්කර ඇති වාට්ටුවකි.
ඔවුන් ප්‍රතිකාර සඳහා අම්පාර,හම්බන්තොට ,ආරච්චිකන්ද යන රෝහල වෙත ගෙන යාමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd