කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම්කරුවූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. වෙනුවෙන් එතෙර මුදල් එකතු කළැයි කියන පොන්නයියා ආනන්ද රාජා හෙවත් අයියා හෙවත් සුබ‍්‍රමනියම් සිවකුමාර් හෙවත් රාජන්ගේ නඩුව ඔහු නැතිව විභාග කරන්නේද නැද්ද යන තීරණය සළකා බැලීම සඳහා නඩුව අපේ‍්‍රල් 19 වැනිදාට කල් තැබීය. කොටි අරමුදල් තරකිරීම සඳහා 2007 සිට ඔහු ඇමරිකාව, කැනඩාව, මලයාසියාව, නෝර්වේ, ශ්‍රී ලංකාව හා ආසියාවේ හා යුරෝපයේ තවත් රටවල මුදල් එකතු කර ඇත. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් අන්තර් ජාතික පොලිසිය රතු නිවේදනයක් ද නිකුත් කර ඇතත් ඔහු සොයාගෙන නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුව යට යනවා.