අග විනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග විමර්ශනය දැනට අවසන් බැවින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයට නියෝග කරන්නැයි ඉල්ලා රජයේ හිතවතුන් තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් ගොනු කළහ. ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණෙ සභාපති පීටර් නෙල්සන් හිටපු මහාධිකරණ විනිසුරු පී.කේ. ඩබ්ලිව්. විජයරත්න යන රාජ්‍ය සේවා වෘත්තීය සමිති පර්ශදයේ සභාපති පී.එච් පියදාස මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා. අධිකරණය...............? (ස)
මේවා කාට කියන්නද ? (ස)
අශ්වයා ගියාම ඉස්තාලය වහනවා වගේ වැඩක්නේ (ස)
මේ ප්‍රවෘත්තියේ අපූරු වාක්‍යය රටාවක් තියෙනවා. (නි)
කාට ඕන විදිහටද දැන් වැඩ වෙන්නේ (දී)
ලංකා නිතියට මොනවා වෙන්න යනවද මන්දා (දී)
සේරම එකයි. (නි)
අයියෝ සල්ලි
හරි, හරි, හොරාට ඉස්සරවෙලා කෙහෙල්කැන වැට පැනලා. (නි)
ආණ්ඩුවටත් ලැජ්ජයි. (නි)
නීති පොතේ මෙපමණ කල් නොබලපු පිටු ටික පවා දැන් පෙරලලා බලලා ඇති. (නි)
රිස්වාන්, ඇත්ත කතාව ඒක නෙමෙයි. (නි)
මොකක්ද ඔය නීති පොත කියන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මොකද ඔය තීන්දුව අහන්න කවුරුවත් ඔයහැටි බයවෙන්නේ? (නි)
බල්ලොත් එක්ක බෑ (ස)