රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් හය දෙනකුගේ ශිෂ්‍ය භාවය දෙවසරකට අත්හිටැවූ බව උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. උප කුලපති හා ලේඛකාධිකාරී ඒ.ජි. කරුණාරත්න පසුගිය 28 වැනි දා සාලියපුර වෛද්‍ය පීඨයේ දී බලෙන් රඳවා ගැනීම ඊට හේතුවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව දෙන්න. එතකොට අනිත් අය හැදෙනවා..
ශිෂ්‍යභාවයෙන් නෙරපලම දාන්න ඒන කරපු වැඩේට
ක්‍රියාත්මක කරනවනම් හොද දඩුවම
සිසු ගැටළු විසදන්නේ නැතිව පන්ති තහනම් කරන වැරදි.
කරපු වැඩේ නම් හරිම හොදයි. මේවගේ දේවල් හරියට කරන්න ඕන..
ශිෂ්‍යභාවයෙන් නෙරපලම දාන්න . එතකොට අනිත් අය හැදෙනවා..
නියම දඬුවම
ඔවුන් උත්සහ කරන්නෙ රට පෙරලීමට නොව සිය උපාධිය සම්පුර්ණ කිරීමට අත්‍යාවශ්‍ය මහාචාර්ය ඒකකයක් ලබා ගැනීමට බව රට ඉන්න මහත්තුරු දැනගත යුතුයි.