රැජන බාලදක්ෂයකු වූ පානදුරේ බී ඩී පේඩ්‍රික් මහතා (98) අභවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා රැජින හා ජනාධිපති බාලදක්ෂ කවයේ ද, පානදුර ශාන්ත ජෝන් විදුහලේ පැරණි බාරදක්ෂයකු ද වූ පේඩ්‍රික් මහතා 1979-1991 පානදුර නගර සභාවේ ලංකා සම සමාජ පක්ෂ මන්ත්‍රීවරයෙක් විය.
අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ පරීක්ෂකයකු වූ ඔහු තිදරු පියෙකි.
පානදුර, තන්තිරි මුල්ලේ මාධවී නිවසේ සඳුදා දහවල් 12.00 දක්වා තැම්පත් කර තැබෙන දේහය පස්වරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාර දීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා..!(නු)
මගෙත් ඉහලම උත්තමාචාරය (ස)
අපි ඔබට ගරු කරමු! (නි)
අපගේ උත්තමාචාරය, ඔබට නිවන්සුව පතමි (ස)
පෙඩ්රික් මහත්තයාට මාගේ උත්තමාචාරය...!(නු)