ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම පළමු පෙළ ක‍්‍රිකට් සමාජයක් වන රාගම ක‍්‍රිකට් සමාජයට අනුග‍්‍රහය දැක්වීමට මල්ටි ෆිනෑන්ස් සමාගම ඉදිරිපත්ව සිටියි.
රාගම පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ කඩුලූ රකින ක‍්‍රීඩක සමීර සොයිසා කටයුතු කරයි.
ළහිරු තිරිමාන්න රාගම පිල නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ කී‍්‍රඩකයකු වන අතර ශ්‍රී ලංකා 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කළ කී‍්‍රඩකයෝද රාගම පිල වෙනුවෙන් කී‍්‍රඩා කරති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd