ලෝකයේ අඩුම වියදමකින් නිපදවූ දොනෝමා චිත‍්‍රපටය ප‍්‍රංශයේදී තිරගත වේ. වසර ගණනාවක් පුරා ප‍්‍රංශයේ ජීවත්වන හයිටි ජාතික ඩයන් කරේන්නාත්ගේ නිෂ්පාදයකි. යුරෝ 150ක් හෙවත් රුපියල් 22,500ක් පමණ වැය කොට තැනූ චිත‍්‍රපටයේ නිෂ්පාදනයට අමතරව අධ්‍යක්‍ෂණය තිර රචනය හා කැමරාව ඇතුළු ප‍්‍රධාන දේ ඩයන් අතින් සිදුවිය. සියලූ නළු නිළියෝ නොමිලේ රඟපෑහ. ඔහුට යුරෝ 150 ක් වියදම් වී ඇත්තේ චරිතයකට අවශ්‍ය ස්මෝකින්ග් කිට් එකක් (ටයිපටිය රහිත බෝ පටිය පමණක් ඇති යුරෝපීය ඇඳුම) කුලියට ගැනීම සඳහාය. දොනොමා ප‍්‍රදර්ශනය සඳහා වසර 2 ක් බලා සිටීමට ඩයන් කරේන්නාර්ත් හට සිදුවිය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ කතාවක් තියෙන්නේ ‘හිත ඇත්නම් පක කුඩාද‘ කියලා.
හොද වැඩක්