තංගල්ලේ සිට ධීවර යාත‍්‍රාවකින් 14 දෙනෙක් ලබන 21 වැනි දින තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේය. මෙයින් වැඩි දෙනකු කොළඹ, යාපනය, මීගමුව, හලාවත හා පුත්තලමේතරුණයන් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කළිනුත් තංගල්ලෙන් ඕස්ට්‍රේලියා යන්න ගිහින් දවස් කීපයක් මුහුදෙන් ගිහින් දැන් ඕස්ට්‍රේලියා කියලා පාරක් කිට්ටුව බස්සලා කිව්වලු එන බස් එකෙන් නැගලා යන්න කියලා. ටික වේලාවකින් බස් එකක් එනවලු කොළඹ-02 එක්ස්ප්‍රස් කියලා. බස්වලා තියෙන්නෙ දික්වැල්ලෙන්
කවුරු වුණත් පව්