හබරණ දුම්රියපොළ අසල දී අද අලූයම දෙකට පමණ තවත් අලියෙක් කොළඹ- මඩකලපුව දුම්රියේ හැපී මිය ගියේය. මේ මාසයේදී දුම්රියට බිළිවූ දෙවැනි අලියා මේ අලියාය. 
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයන්ට මේවා නවත්වන්න බැරිද?
වල් අලි ටිකත් ඉවර කරන්නයි හදන්නේ.
බලධාරින් තවත් ඇයි නිසි පියවර නොගන්නේ? ඉතිරිව ඇති සම්පත් විනාශ වෙනකම්ද ඉන්නේ? ආරක්ෂක වැටක් හෝ වේග පාලනයක් ගැන සැලකිල්ලක් දැක්වුවොත් හොදයි නේද???
මෙකට ඉක්මන් පියවර ගන්න බලධාරින් උනන්දු වන්න.
අලි වාසස්ථාන වල මිනිස් වාසස්ථාන කර ගත්තොත් අලීන් කොහේද ඉන්නේ?අලීනටත් නිජ භූමිය අහිමි වන පොටක් තමයි මේක.....
මේවා කාට කියන්නද අනේ පව්..
කැලේ අලින්ටයි, නගරෙ අලින්ටයි දෙගොල්ලන්ටම වෙන්නේ මේවගේ වැඩ තමයි.