වව්නියා මහේස්ත්‍රාත් ආශිර්වාදන් ඇලෙක්සි රාජා මහතාගේ පොකැට්ටුව පිට්පොකට් ගැසූ බව කියන හමුදා බුද්ධි අංශ සෙබළ ආර් ඒ දිනේෂ් හා සුනිල් සිල්වා තමන් නිවැරදිකරුවන් බව කොළඹ කෙටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ අද පැවසූව. ඇමෙරිකා ඩොලරයක් (රුපියල් 130) ඕස්ට්‍රේලියා ඩෝලර් 50 (රුපියල් 6600), ලිපිදුව්‍ය ද කොටුව දුම්රිය ස්ථානයේදී සොරකම් කළැයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කැරිනි. සාක්කි දීම සඳහා මහේස්ත්‍රාත්ට පෙබරවාරි 22 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කැරිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා පිළිගනියිද තමන් හොරා බව? (නි)
ඒ නඩුවත් කල් දානවානම්. අපි ගැන කවර කතාද (දී)
ඒ මහේස්ත්‍රාත් එදාට නිවාඩු දාල කොළඹ එන්න තවත් රුපියල් 1000ක් විතර වියදම් කරන්න වෙනවා. ඊට වඩා පික්පොකට් ගහපු කෙනාව නිදහස් කරනවා නම් ඔහුගේ රුපියල් 1000ත් ඉතුරුකරගන්න පුළුවන් වේවි. (නි)
මෙහෙම පුංචි නඩුවක් අහන්නත් මෙතරම් කල් ගන්නවද? (නි)
එතුමාට වවුනියාවේ ඉදලා එන්නත් සෑහෙන ගාණක් යයිනේ. (නි)
ඔන්න දැන් බලාගන්න පුලුවන් බුද්ධියද නීතියද හරි කියලා. (දී)
දැන් හැම නඩුකාරක් පස්සෙම බුද්ධි අංශය පන්නනව වගේ (දී)
අපි ගැන කවර කතාද (දී)