මහවිලච්චියේ කරඹගොල්ලෑවේ නිවසක සිය 12 හැවිරිදි දියණියක සමග පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කැර ඇතැයි පොලීසිය පවසයි. සිරුර මිදුලේ වැටී තිබී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට හේතුව හොයලා බලන්න. පොඩි දරුවා අසරණ වෙනවා. පව්. .(ස)
ආසියාවේ ආශ්චර්‍ය කියන්නේ ඕකට තමයි.......(ස)
බෞද්ධයා කරන පවු සමාකරගන්න කැළණි පන්සලට ගියහම පුලුවන්ද? (නි)
කෝ ලන්න්කාවේ නිතිය
කතාවට මුල්තැන දීම අඩුකර, සිතීමට තැන වැඩිපුර දෙන්න. (නි)
සිංහලයා තිරිසන් ජාතියක් කියලා සිංහලයාම ඔප්පු කරනවා. (නි)
මිනි මැරීම්, දුෂණ, අපචාර ලංකාවේ ධර්මය බවට පත්වෙලා. තිස්තන් කෝටියක් දෙවියන් ඉන්න රටේ ඇයි මේ අපරාධ? උදේටත් බණ, රෑටත් බණ. මිනිස්සුන්ට හිතන්න කාලය ඇවිල්ලා. ප්‍රේමය, කරුණාව, සමාව දීම මිනිසුන්ගෙන් පහවෙලා .හැමදාම පුදුම විදියට අපරාධ. මනුෂ්‍ය ජීවිතවල වටිනාකමක් නැති වෙලා. (නි)
බුදු දහම හරහා මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් නතර කරන්න පුලුවන්කමක් නැහැ. (නි)
අයියෝ සල්ලි
නිතිය ක්‍රියාත්මක කරන්න
පුරපසළොස්වක පෝයදාටත් මිනීමරන රටක්. හැමතැනම මිනීමැරුම්. (නි)
තාත්තා කෝ ????.(ස)
එතකොට දැරිවිට මොකද වුනේ - හොයා බැලූවෙ නැද්ද ?? (ස)
අපේ රටට මොකද්ද මේ වෙන්නේ කියලා බලධාරීන්ට පේන්නේ නැද්ද ? නීතියක් නැති රටක් .(ස)
ධර්මද්වීපය දැන් මරණද්වීපය වෙලා...ආශ්චර්‍ය දෙස සැවොම බලන්න එක්වෙලා .(ස)
එකම පිළියම එල්ලුම් ගස නැවත පණ ගැන්වීමයි. (නි)
අපගේ ජිවිත ආරක්ෂාව පිළිබඳව බලවත් අවදානමක් දැනෙනවා. එකිනෙකා විශ්වාස කරගෙන ජිවත් වෙන්නේ කොහොමද? මිනිස්සු තිරිසන් වෙනවා. මුදලට බලයට තමාගේ සැප පිණිස කරන හැමදේම සමාජය විසින්ම අනුමත කරනවා. මේකද දියුණුව කියන්නේ. මේ යන විදියට හැමදෙයම සිදුවෙන්න හැර බලාසිටිම නිසා මේ යුගයේ උදවිය මිනිස් වර්ගයාටම විශාල හානියක් කරමින් පවතිනවා. මේ ගමන නිවැරදි කල හැකි ලෝක නායකයෙක් පහල වේවා!.(ස)
තව මේ වගේ දේවල් වෙනකම් බලධාරීන් බලාගෙන ඉදීයිද...?(ස)
'යුද්ධේ නැති කරන්න ඉස්සර මේ රටේ තිබුනේ ලේ විලක්' කියලා කටපාඩමෙන් වගේ ජප කරන අයට මම අභියෝග කරනවා මේ දැන් තියෙන සාමකාමී නිදහස් රටේ මේ විදියට හිතුමතේ මිනිසුන් මරා නොදමන එක දවසක් තිබේ නම් පෙන්වන්න කියලා. ("යුද්ධේ තිබුන දවස්වලත් මේවා සිදු වුනාට ඒ කාලේ ඒවා මේ තරම් පෙනුනේ නැහැ.." කියා අනෙක් කටපාඩම් කතාව කියන්න කවුරු හෝ අදහස් කරනවානම් කරුණාකර සංඛ්‍යා ලේඛන ගෙනහැර දක්වන්න) .(ස)
නිතිය පිරිහිලා
පොඩි දියණිය තනි වෙනවා මවු සෙනහස නැති වෙනවා පිලි සරනක් නැති වෙනවා දුක් කදුලැලි වැගිරෙනවා (ස)
ඇති යන්තම් අවුරුදු 12 ළමයා බේරුනා ?ආශ්චර්‍යය (ස)
ජීවත් වීමට නුසුදුසු රටක් (ස)