
(මොහොමඩ් ආසික්)
මහනුවර නගරය සංචාරක ආකර්ෂණ වැඩි වශයෙන් දිනා ගත් නගරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව මහනුවර රාත්‍රී වෙළඳ ප්‍රදර්ශණය සහ වෙළඳපොළ නැවත ආරම්භ කරනු ලැබීය.
මධ්‍යම පළාත් වෙළඳ වාණිජ සංචාරක දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කරන මෙම රාත්‍රි පොළ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බි.එස් අබේකෝන් මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත , ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහතුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර පූජා නගරයෙන් ටිකක් ඈතට තිබුණා නම් හොදයි... පූජා භූමියක් නිසා...
සංචාරක ආකර්ෂණය වැඩිදියුණු වෙන බව නම් පැහැදිලියි. ඒ වුණාට මහනුවර නගරයේ අනන්‍යතාවය පවත්වාගත යුතුය.
මහනුවර අධ්‍යාත්මික පරිසරයට හානි නොවන ලෙස පවත්වනවා නම් ගැටළුවක් නැත..
හොද වැඩක්..
සංචාරක ආකර්ෂණය වැඩිවෙනවා.
සංචාක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම වගේම නුවර ආගමික පරිසරයත් පවත්වන්න.
බෞද්ධයාගේ මුදුන්මල්කඩ මහනුවරයි.
උචිත පරිදි මේවා පවත්වාගෙන යන්න.
ඒ කාලේ රේස් ගියා නේද?
වෙළෙද නගරයක් පටන් ගත්තු එක හොදයි. මොකද වෙන්නේ කියලා බලමු...
බොහොම හොදයි... මහනුවර 7න් පස්සේ පාළුයි.