ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කළ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාපන්දු තරඟාවලියේ අවසන් මහ තරගයේදී පාකිස්තානය ගෝල 2-1 ක් ලෙසින් පරාජය කළ මාලදිවයින් කණ්ඩායම විසින් ශූරතාව දිනාගන්නා ලදි. මෙම තරගාවලියේ අවසන් මහ තරගය අද (9 වැනිදා) නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී මාලදිවයින කණ්ඩායම වෙනුවෙන් 57 වෙනි විනාඩියේ වහීඩ් රිල්වාන් විසින් ප්‍රථම ගෝලයත්, 59 වැනි විනාඩියේදී අබ්දුල්ලා අසදුල්ලා විසින් දෙවන ගෝලය වාර්තා කරන ලදි.
මාලදිවයිනට එරෙහිව පාකිස්ථානයට දුන් දඩුවම් පහරකින් ඇදී ගිය පන්දුව මාලදිවයින කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පාදයේ වැදී ගෝලය තුළට යාමෙන් එම ගෝලය පාකිස්ථානයට හිමිවිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහය අගේ කරමි (දී)
හොදයි. (නි)
කමක් නැහැ. උත්සාහය වටිනවා (දී)
අසල්වැසි පුංචි රටට අපේ සුභාශිංශන! (නි)