ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධ්‍යාපනය ලැබූ ගාල්ල රිච්මන්ඞ්, කොළඹ නාලන්දා සහ තර්ස්ටන් යන විදුහල් අතර පැවැත්වෙන ‘මහින්ද රාජපක්‍ෂ’ අභියෝග කුසලාන තුන්කොන් විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය මේ මස 8 සහ 9 දෙදින කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ. රිච්මන්ඞ් විදුහල් ආදි ශිෂ්‍ය සංගමය සත්කාරත්වය දරණ මෙවර තරගාවලියට සමගාමීව වයස 40 ට වැඩි ආදි ශිෂ්‍ය විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියක් ‘චමල් රාජපක්‍ෂ’ අභියෝග කුසලාන සඳහා පැවැත්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති කුසලානය කියලා එකක් නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
රිච්මන්ඩ්ට ඡය වේවා! (නි)
ජයවේවා සන්තෝසයි (දී)
ආඩම්බරයි රිච්මන් මාතාවනි (ස)
හිතුවා වගේම රිච්මන්ඩ් දිනුවා. ජය වේවා! (නි)