ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සත්ව උද්‍යානයක මුහුදු සිංහ ධේනුවක් එහි එන කුඩා දරුවන් ඉදිරියේ නොයෙකුත් නැටුම් දක්වන්නීය.
එහි ආ දරුවකු පය ලිස්සා වතුරට වැටුණු පසු සිංහ ධේනුව නැටුම් නවතා දරුවා දියෙන් ගොඩට එන සැටි බලා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි මව් සෙනෙහස කියන්නේ.(නදී)
කොයි අම්මත් එහෙමයි
ඒකට අපේ රටේ අම්මලා?(නදී)
එහි ආ දරුවකු පය ලිස්සා වතුරට වැටුණු පසු සිංහ ධේනුව නැටුම් නවතා දරුවා දියෙන් ගොඩට එන සැටි බලා සිටියාය. දරුවා දියටද වැටුනේ? (නදී)
ඔක්කොම අම්මල එක වගේ නැහැ උපුල්. ලංකාවේ අම්මල තරම් දරුවන්ට ආදරේ කරන අම්මල ලෝකෙම නැතුව ඇති. ඒ මගේ අම්ම,නැන්දම්මා වැනි තවත් ඒ වගේ අම්මල ගැන දන්නා නිසා කියන්නේ. ඔබගේ අම්මත් නරක කෙනෙක් වෙන්න බැහැ.(නදී)
මං කියන්නෙ නැහැ සතුන් අතර දරු සෙනෙහස නැහැ කියලා. මේ වීඩියෝ එකේ එහෙම දෙයක් මට පේන්නෙ නැහැ කියලයි කිව්වෙ. (නි)
අදහාගන්න බැහැ එම සතා මාතෘත්වයේ නාමයෙන් දක්වන ක්ෂණික ප්‍රතිචාරයට. සැබවින්ම විස්මිතයි. ලංකාදීපෙට ස්තුතියි..!! (නදී)
සතා සිවුපාවා උනත් හොඳට පුරුදු කරාම, හොඳින් සලකපුවම මනුස්සයට වඩා හොඳයි.(නදී)
මව් සෙනහස ඕනෑම සත්වයෙකුට උරුමව ඇත.(නදී)
පව් නේ