(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර මහා විහාරය සංරක්ෂණය කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අනුරාධපුර මහා විහාරය ආශ්‍රිත කැණීම් කටයුතු කඩිනමින් අවසන් කොට එය සංරක්ෂණය කිරීම සඳහා අදාල පනත ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා බව ද ජනාධිපතිවරයා කීය.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd