IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහා දේව මෙහෙය කළුතරදී

ලොව පුරා විසිරි සිටින කිතුනුවන්  භක්ති ආදරයට  ප්‍රාත්‍ර වු ජේසුස්  ක්‍රිස්තුස් වහන්සේගේ  උපත සිහිපත් කෙරෙන  නත්තල් උත්සවය  25ට යෙදී තිබේ.

මේ නිම්ත්තෙන් පැවැත්වෙන ප්‍රධාන කතෝලික දේව මෙහෙය  24 මධ්‍යම රාත්‍රි 12 ට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා කියයි.

කළුතර කලමුල්ල ජේසු බිලිදුන්ගේ  දේවස්ථානයේදී පැවැත්වෙන මෙම දේව මෙහෙය නත්තල් සම්ප්‍රධායික වත් පිළිවෙක් වළට අනුව දේව දුතයින්ගේ දේව මෙහෙය  ලෙස සැලැකේ. දේව දූතයින් එඩේරුන්ට ජේසු බිලිදුන්ගේ උපත පිළිබඳව ආනන්ද ජනක පුවත ප්‍රකාශ කරනු ලැබුවේ මෙදින මධ්‍යම රාත්‍රී යේය.

මෙම මධ්‍යම රාත්‍රී  දිව්‍ය පුජාවේදී කොලඹ අගරදගුරු කාදිනල්තුමෝ සිය නත්තල් සුභාශිසන සමඟ දේවාශිර්වාදය ප්‍රාර්ථනා  කරති. ජේසු බිලිඳුනගේ උපත සිහිපත් කිරීමේ සංකේතයක් ලෙස ගවලෙනෙහි වැඩසිටින ජේසු බිලිඳුන්ගේ  ප්‍රතිමාවද එතුමෝ සිපාචාර කරති.

මෙදින මධ්‍යම රාත්‍රීයේ පැවැත්වෙන ජේසු දිව්‍ය පූජා සඳහා සහයක රදගුරුතුමන්ලාද  සහභාගි වෙති.

එව්වෑනුවෙල් ප්‍රනාන්දු සහයක අග රදගුරුතුමන් කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ නත්තල් දේව මෙහෙයට ද, මැක්ස්වල්  සිල්වා සහයක අග රදගුරුතුමා කලු අග්ගල කන්‍යමරිය මාතවගේ දේවස්ථානයේ නත්තල් දේව මෙහෙයට ද සහභාගි වෙති.



අදහස් (0)

මහා දේව මෙහෙය කළුතරදී

අචිනි Monday, 24 December 2012 11:03 AM

සියලුම ශ්‍රී ලංකා සොයුරනි , සොහොයුරියනි සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා (ස)

:       0       2

සිල්වා Monday, 24 December 2012 11:24 AM

ජේසු බිලීන්දා - සාමේ රජින්දා සුබ නත්තලක් ලෝක වාසී හැම දෙනාටම (ස)

:       0       1

සිල්වා Monday, 24 December 2012 12:12 PM

ආදරණීය ශ්‍රී ලාංකිකයින්ට සුභ නත්තලක්! (නි)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:33 PM

කුතුනු බැතිමතුන් හට සුබ නත්තලක් වේවා ! (ස)

:       0       0

නිශා Monday, 24 December 2012 01:17 PM

මේ නත්තලටවත් අපි සත්තු නොමරා ඉමු. (නි)

:       0       0

සුරංග Monday, 24 December 2012 01:42 PM

ඒත් සත්තු පවු. (නි)

:       0       0

පද්මි Monday, 24 December 2012 02:22 PM

සියලුම කිතුනු ලක් වැසියන්ට සුබ නත්තලක් වේවා !! (ස)

:       0       0

මොහොමඩ් Monday, 24 December 2012 02:23 PM

සැම දෙනාටම සුභ නත්තලක් වේවා !! (ස)

:       0       3

හිරාන් Monday, 24 December 2012 02:28 PM

ඔබ සැමට සුභ නත්තලක් වේවා (දී)

:       0       0

කුරුවිට Monday, 24 December 2012 03:38 PM

ලක්වැසි සියලු දෙනාට සුබම සුබ නත්තලක් වේවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site