(සුජිත් හේවාජුලිගේ )
බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය
අසේල සම්පත් මහතා මේ සාකච්ඡාවට ගම් කුකළකුද රැගෙන පැමිණීම විශේෂත්වයකි.
බිත්තර ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමාද යයිද බිත්තර ප්‍රශ්නයට විසඳුම් නොලැබුණහොත් රටේ හෝටල් සහ ආපනශාලා සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුල්ලු, කිකිළියන් තමයි එදාට ගාලුමුවදොර ඕක සමරන්නේ...
මෙයා කරන දේවල්වලින් මෙයාට වැඩකුත් නෑ, රටට කිසිම වැඩකුත් නෑ. මට පේන්නේ මෙයා මොකක් හරි කරලා අවධානය ගන්න හදන්නේ...
ඔබතුමා කුකුළා ලකුණින්ද මෙවර ඡන්ද ඉල්ලන්නේ..?
මෙතුමා රටට කිසිම වැඩකට නැති තවත් එක් පුද්ගලයකු පමණයි..