මිලානෝ ලංකාරාමයේ ධාතු වන්දනා පින්කමක් හා ප්‍රදර්ශනයක් සති අන්තයේ දී 24 -25 දිනයන්හි පැවැත්වීමට නියමිතය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ දෙනෙක් ධාතු ප්‍රදර්ශන සදහා යුරෝපයට එනවා. මේ ධාතුන් වහන්සේලා ඇත්තම රහතුන් වහන්සේලාගේ කියලා කොහොමද අපි විශ්වාස කරන්නේ. මේවා ඔය කියන රහතුන් වහන්සේලාගේ කියලා පුරාවිද්‍යාත්මක ඵෙතිහාසික ශාක්‍ෂි අරගෙනද එන්නේ? අපි එනවා ධාතු වන්දනාවට. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
සාධු....සාධු....සාධු.... ඉතා හොද වැඩක් (දී)
සාදු..සාදු..සාදු..සාදු..සාදු.. හොද අවස්ථාවක්. ගොඩක් සතුටූයි. (නි)
බුද්ධික, උන්වහන්සේ අනුමත කළේ නැහැ තමයි. නමුත් මේ ඇත්තෝ අලුත් ක්‍රමවේදයක් අනුව අනුමත කළානේ. (නි)
ඉතා හොදයි. (නි)
මනාකොට දේශනා කොට ඇති ශ්‍රී සද්ධර්මය තවමත් ජීවමානව පවතී. අප්‍රමාදී වෙමු. මෙලොව උපන් ඒ වාසනාවත්ත යමෙක් ඇත්නම්, ලොවෙන් දිනුම් කෙනා වන්නේ ඒ රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වීමමය. කල්ප ගානකින් බුදුන් වහන්සේ කෙනෙක් පහළ වන්නේ මේ උතුම් නිවන් මග පින්වත් දෙවි මිනිසුනට පෙන්වාදීමටය. මහා තථාගතයන් වහන්සේ ඇතුලු ඒ උතුම් රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා! (නි)
පිට රටක ඔහොම දෙයක් කියන්නේ බොහොම වැදගත් වැඩක් (දී)
අසිරිමත් (ස)
බුදුහාමුදුරුවෝ වුණත් උන්වහන්සේගේ ඇටකැබලි වලට වන්දනාමාන කරන එක අනුමත කළේ නැහැ නේද? (නි)
උතුම් පින්කමක්. මේ සදහා දායක වූ සැමට ත්‍රිවිධ රත්නයේ සරණ ලැබේවා! (නි)
ඉතාලියේ කිකිළියෙක් බිත්තර දැම්මත් විස්තර එනවා , ඒත් අනිත් රටවල් ගැන මෙහෙම විස්තර එන්නේ නෑනේ..මොකද්ද හේතුව (ස)