මාලදිවයිනට අලූතින් ඡන්දයක් පවත්වන ලෙස බලයෙන් පහ කැරුණු ජනපති මොහොමඞ් නෂීඞ් ඉල්ලයි. මේ අතර එක්සත් ජාතින්ගේ සහකාර මහාලේකම් ජනරාල් ඔස්කාර් පර්නැන්ඩස් ටරස්කෝ නව රජය සමග සාකච්ඡා කිරීම සඳහා මාලේ අගනුවරට පැමිණියේය. අද උදේ ඔහු නව ජනපති වහීඞ් හමුවීමට නියමිතව සිටියේය. එක්සත් ජාතින්ගේ නියෝජිතයාට ඇරියුම් කැරුණේ හිටපු ජනපති විසිනි. මාලදිවයිනේ අර්බුදය විසඳාගන්නා හැටි කියා දීම තම කාරිය නොවන බවත් එය රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් බවත් ටරන්කෝ කියයි. නව ජනපති අස්විය යුතුය. එවිට මාස දෙකකින් ඡන්දයක් පැවැත්වීමට කතානායකට හැකියි යනුවෙන් හිටපු ජනපති කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්..
කෙනෙක් අමාරුවේ වැටුණම ඒක හොද වැඩක් වෙන්නෙ කොහොමද?