කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගය මොරටුව පැසිපන්දු පිල සහ කොළඹ ජාත්‍යන්තර පැසිපන්දු පිල අතර මේ මස 24 වැනිදා පස්වරු 4 ට කොළඹ හෙන්රි පේ‍්‍රදිස් පිටියේදී පැවැත්වේ.
මොරටුව පැසිපන්දු පිල සහ වෙන්නප්පුව නයිට්ස් පිල අතර ‘බී’ කාණ්ඩයේ අවසන් පුර්ව තරගයෙන් මොරටුව පිල ලකුණු 75 - 57 ක ජයක් ලැබීය. වෙන්නප්පුව නයිට්ස් පිල පළමු අර්ධයේදී ලකුණු 35x-19 ක් ලෙස පෙරමුණේ සිටියේය.
රාජකීය පිල ලකුණු 80 - 69 කින් පරදවා කොළඹ ජාත්‍යන්තර පාසල් පිල අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොරටුව - කොළඹ ජාත්‍යන්තර පාසල අවසන් ගැටුමට
ධනුෂ්ක Thursday, 22 November 2012 02:27 PM
කවදත් මුල්තැන මොරටුව අපේ ගම (ස)
සිල්වා Wednesday, 21 November 2012 10:42 PM
ජය ගෙනෙන්න අපේ ගම, මොරටුවට. (නි)