දෙමළ සරණාගතයන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් නොකරන්නැයි රායප්පු ජෝසප් මන්නාරම රදගුරු ඕස්ට්‍රේලියා රජයෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකාවට පිටුවහල් කැරෙන අයට රජය හිංසා කරතියි ඔහු කියයි. ශ්‍රී ලංකාවට පිටුවහල් කැරෙන එම පිරිස් ද්‍රෝහීන් ලෙස රජයේ හමුදා සලකන බවත්, ඔවුන්ට විවිධ ආකාරයේ හිරිහැර හා බිය ගැන්වීම් කරන බවත් ඔහු කියයි. මන්නාරම රදගුරුගේ මේ චෝදනා රජය හා හමුදා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් කොටි හඬක්ද ? (දී)
ඒ චෝදනා පදනම් විරහිතයි (දී)
ඒ චෝදනා වෙන්න තියෙන දෙයක් ගැන කියපුවා ඒ නිසා පදනම් විරහිතයි, මොකද එසේ නොවුනොත් (දී)
මම දැඩි ලෙස ඒ කියමනට විරුද්දයි (දී)
වෙන්නත් කලින් කොහොමද එහෙම වෙයි කියන්න (දී)
හැම මිනිහටම එකවගේ සලකන්න ඕනේ (දී)
කෙලින් වැඩ (දී)
එහෙම තමයි ඉන්න ඕනේ (දී)
සන්තෝසයි (දී)
වැරදි තැනදී වැරදි කියන්න. හරි තැනදී හරි කියන්න (දී)
මොකද්ද ඔබ ඒ චෝදනාව ගැන හිතන්නේ . මමනම් විරුද්දයි (දී)
නොවී එහෙම චෝදනා කරන එක වැරදියි (දී)
ගණන් ගන්න එපා (දී)
එහෙම චෝදනා කරන එක වැරදියි, නමුත් ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න කරන්න පුළුවන්නේ (දී)
අගරදගුරු කෙනෙක් වුණාට............. (ස)
ඇත්තටම එහම වෙලාද (දී)
විවිධ ප්‍රතිරූප අස්සේ එදත් කොටි හිටියා අදත් ඉන්නවා. මතුවටත් ඉදීවි. එහෙත් ඊළම නම් සිහිනයක්ම පමණයි කියා මතක තියාගත්තොත් හොදයි ඔය කවුරුකවුරුත්. (නි)
සන්සුන්වන්න. (ත)
ඇත්තටම අපේ රටේ ඕනෑම කෙනෙක්ට කැමති අදහසක් දරන්න පුළුවන්. (නි)
වැඩක් වෙන්නේ නැහැ (දී)
අයියෝ සල්ලි (දී)
තමන් ඉපදුණු දේශයට අවමන් නොකළ යුතුයි. (නි)
ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසානේ එයාලා ඒ රටට ඇවිත් තියෙන්නේ. (නි)
සමස්ත කතෝලික ජනතාවගේම ප්‍රසාදය (දී)
අයියෝ සල්ලි (දී)
අන්න ඒ වගේ කෙලින් කතා කරන්න (දී)
ඔබ කෙලින් කතා කරනවා (දී)
නියමයි. අන්න හරි (දී)
මෙම රදගුරුතුමාව අපට ස්වර්ගයේදී දකින්න නොලැබෙන බවට සහතිකයි! (නි)
ආගම් භේදයකින් තොරව අපි එකතු විය යුතුයි (දී)
කතෝලික කිතුණු අයට අපහාසයක් වෙන නිසා, අගරදගුරු කියන්න අපි කැමති නැහැ. (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවාද කියලා (දී)
මෙයාට අපි අනුකම්පාකරමු (ස)
පිස්සු හැදිලද කොහෙද ? (ස)
සද්ද නොකර අපි අහගෙන ඉම්මු (දී)
අපි කවුරුත් මිනිස්සු අනෙක ඒ ලංකාවේ මිනිස්සු කොහොමද අපි ඒ මිනිසුන්ට වෙන විදිහකට සලකන්නේ (දී)
මමනම් විරුද්දයි ඒ චෝදනා වලට (දී)
කොහොමද එහෙම වෙන්නේ (දී)
මමත් කතෝලික, නමුත් අපිට දුකයි. මෙයා සේවය කරන්නෙ කතෝලික ජනතාවට නෙමෙයිද? ජේසු සමිදානන්ගේ දර්ශනයට අගෞරව කරන මේ වගේ අය ගැන කතෝලික සභාව තව ටිකක් හිතන්න. (නි)
මමත් කතෝලිකයෙක් තමයි. එහෙත් මෙම රදගුරුතුමන්ගේ ක්‍රියාකලාපය ගැන කිසිදු පැහැදීමක් නැත. (නි)
ඇයි ඔබතුමාට දුකද එල්.ටී.ටී.ඊ. එක විනාශ වුණු එක ගැන? (නි)
බෝපගේට මමත් එකගයි. (නි)
විකාර
රදගුරුතුමනි, අහිංසක දෙමළ තරුණයින්ට දැන්වත් නිදහසේ සිටීමට ඉඩහරින්න. (නි)
දමිළ ජනතාවට නැවත එල්.ටී.ටී.ඊ. යක් අවශ්‍ය නැති වුණත් වෙනත් ලොකු ලොක්කන්ට එය අවශ්‍යව ඇත. (නි)
ගඟෙන් වතුර බිලා මුහුදට ආවඩන අය තමයි, මිෂනාරි ආගම් වපුරවන්න අධිරාජ්‍යවාදීන්ට කත් ඇදලා කොටින්ට ආවැඩුවේ. (නි)
අනෙකුත් ආගමික නායකයන් කියන දේවල් ලෝකය පිළිනොගත්තත් සමහරවිට රදගුරුතුමා කියන දේ පිළිගන්න පුලුවන්. මොකද රදගුරුතුමෙක්නේ. (නි)
විකාර
කාත් එක්කවත් කියන්න පුළුවන් දෙයක්යැයි (දී)
ඉස්සර උතුරු නැගෙනහිර සෙල්ලම් දාපු අය තමයි දැන් හොරෙන් ඕස්ටේලියාවට පැණින්නේ. ලංකාවේ ආරක්ෂාව නැතැයි කියන්නෙත් ඔවුන්. හමුදාවට රජයට බනින්නෙත් ඔවුන්. රදගුරුතුමන් කියන දේ ඕස්ටේලියාව පිළිගන්නේ නෑ. ඔවුන් ඇත්ත දන්නවා. (ත)
රදගුරුතුමෝ, මොනා කරන්නද? ඔබතුමාට දුක තමයි. ඒත් එල් ටී ටී ඊ ය ඉවරම තමයි. (ත)
රදගුරුතුමනි, රජයත් හමුදාවත් අපේ රටේ යුධ බිය නැති කළා. ඔබතුමාටත් බය නැතිව ඉන්න පුළුවන්. වසර දෙකකට පෙර අපි මඩු පල්ලි ගිය විට අපි දුටුවේ පල්ලියේ යුධ සලකුණු. ඒකට රජය වගකිවයුතුද? පළාතේ මන්මාවත්වල දියුණුව කොළඹට කිලෝමීටර් 10ක් ඈතින් ඉන්න අපේ ගමේ මන්මාවත් ඔබ තුමා දැක්කොත් ඔබතුමන් හිතයි මේ කොළඹද කියලා. ඒ නිසා නැවත යුධ ගිනි අවුලන මෙවැනි කතා පතුරුවන්න එපා... (ත)
ඒ ලංකාවට කරන නිගාවක් (දී)
අයියෝ සල්ලි
ඔබටම හිතුන දෙයක් ද කියන්න කිය්යුවේ (දී)
පිස්සු හැදිලද මන්දා? (නි)
මමත් කියනවා පදනමක් නැහැ ඒ කතාවේ (දී)
ආණ්ඩුවට ව්බන්නාට වැඩක් නැත (දී)
අන්‍ය ආගමක් වැළදගත් මිනිසා සදාකාලික වහලෙකි. (නි)
කෙලින් කතා කරන මිනිස්සු (දී)
රජය මෙ පිලිබදව හෙලාදෑකල විතරක් ප්‍රමානවත් නෑහෑ. (ත)
රදගුරුතුමා සතුරාට ප්‍රේමකරන්න ලෑස්ති වෙනවා වගේ. (ත)
ඒ ගමන ඕස්ට්‍රේලියාවෙත් ඊළමක් හදන්න හදනවද? (නි)
අපෙ හමුදාව මඩු පල්ලිය බේර ගන්නකොට මඩු මෑණියන්ගෙ පිළිමයත් අරන් කොටිත් එක්කම පසු බැසපු අයට දැන් මාර දුකයි වගේ. (නි)
ඒක වැරදීයි කියලා හිතෙන්නේ නැද්ද
මොන ආගමේ උනත් පූජක වරුන් කියන්නේ ගිහියන්ට ආදර්ශයක් දෙන උත්තමයින් කොටසක්. ශ්‍රී ලංකාවට පිටුවහල් කැරෙන අයට රජය හිංසා කරතියි කියමින් මෙවැනි බොරු ලොව පුරා ප්‍රචාරකරමින් අපේ රටට අපහාස කරන්න බලගන ඉන්න අධර්මිෂ්ටයින්ට මෙවැනි පුද්ගලයින්ගෙන් ලැබෙන්නේ විශාල උදව්වක් නොවේද ? මෙවැනි පුද්ගලයින් මගේ මතයට අනුවනම් අපේරට පාවාදෙන දේශ ද්‍රෝහියෝ වෙති (ස)
චෝදනා පදනම් විරහිතයි (දී)
බෝපගේ - ඕස්ට්‍රේලියා, එහෙනම් ඔබත් ඉස්සර උතුරු නැගෙනහිර සෙල්ලම් දාපු නිසා තමයි දැන් හොරෙන් ඕස්ට්‍රේලියාවට පැන්නේ නේද? යොහාන් - ඩුබායි, අපේ රටේ යුධ බිය නැති කළා. ඔබතුමාටත් බය නැතිව ඉන්න පුළුවන්.ඇයි ඩුබායි ගියේ? (නි)
මේ චෝදනා මම ප්‍රතික්ෂේමප් කරනවා (දී)
වැරදියි එහෙම කියන එක (දී)
ලාංකිකයින් විදිහට මමත් ඒ චෝදනා ප්‍රතික්ශේප කරනවා (දී)
මට කෙන්තියනවා ඉතින් (දී)
ඕනෑම කෙනෙක්ට මෙහි තේරුම තේරෙනවා (දී)