
කරදර කම්කටුලු මැද වුව මැකෙන දුක
මවු - පිය පැතුම් ඉටුවී හද මැවුන නෙක
එළඹුන විටදි හෙට දින ඔප කරන ලක
මොන සුර ලොවින් ලැබුණද මේ මැණික් ටික
පද: ආරියසේන හඳුවල
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පුත්තලම පාලවිය කරඹ මුස්නියාපුරම් 24 හැවිරිදි තරුණ මවක ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියෙදීම මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කිරීම විශේෂීත සිද්ධියකි.
සිසේරියන් සැත්කමින් ඇය බිළිදකු හා බිළිදියන් තිදෙනකු මෙසේ බිහි කළ බව වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා කියයි .
පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ පළමු සිව් දරු නිවුන් උපත මෙය බව රෝහල් අධ්‍යක්ෂ වරයා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අද්විතීය ළදරුවන් සිව්දෙනාගේ ශල්‍යකර්මයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම සහ කැපවීම අගය කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු. ඔවුන්ගේ සේවාවන් සඳහා ඔවුන්ගේ කැපවීම සහ ඔවුන්ගේ සතුට ඔවුන්ගේ මුහුණුවල දක්නට ලැබේ. ඔවුන්ගේ ප්‍රීතිමත් ගමන සඳහා ඔවුන්ගේ මව සහ පියා ද අගය කරන අතරම, ආරක්ෂිත දරු ප්‍රසූතිය සඳහා අපි ඔවුන්ට නැවතත් අපගේ ස්තුතිය පුදකරමු.
ජේසු පිහිටයි, පුංචි මැණික් ටිකට...!
කෝ ළමයින්ගේ අම්මා..?
For the little ones and to the parents, blessings in the sweet name of Lord Jesus,
කරදර කම්කටුළු මැද වුවද මේ, මැකෙන දුක මව් - පිය පැතුම් ඉටුවී හද මැවුණු නෙක එළඹුණු විටදි හෙට දින ඔපකරන ලක මොන සුරලොවින් ලැබුණද?
සුබ පැතුම්...!