මධ්‍යම පළාත් සභාපති සාලිය බණ්ඩාර දිසානායක මහතා සිය දිවි නසාගන්නට තැත් කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඹල්වල මහතා කියයි. ඔහුට එරෙහිව ඔහුගේ බිරිය ද මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිල්, සමන්, මගේ පාසල් මිතුරෝ. එයාලා සාලියගේ මස්සිනාලා. මට දුක ඒ අයගේ දුලා පුතාලා,සාලියගේ දුවා දරුවෝ මේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න නිසා කොතරම් සමාජ පීඩනයකට අසුවෙනවද කියලායි. මේවා හදන්න නම් මුලු සමාජ ක්‍රමේම වෙනස් කරන්න ඕනෑ උඩ සිට පහළට. ආයිත් සාලියට වාගේ හෙට කාටහරි වේවී. හෙට රට බාරගන්න ඉන්න පොඩි පැටවු ගැන නොහිතන නීතිය සදාචාරය නැති රටේ ආයිත් මම ඉපදෙන්න එපා. (නි)
බලාගෙන යනකොට මේ රටට කිසිම කෙනෙක් අවංකව සේවයක් කරන්නෙ නැහැ වගෙයි. (නි)
මට නම් ඇත්තටම සතුටුයි. වැරැද්ද කවුරු කළත් වැරැද්දමයි. (නි)
මිනිසුනේ, අපි මේවාට දුක් විය යුතුද? (නි)
13 අහෝසි කරොත් මේ ඔක්කොටම සියදිවි හානි කරගන්න වෙනවා (ස)
සමහරුන්ට විකාර පෙනෙන්නේ රටෙන් එළියට ගියත් පාට කණ්ණාඩිය ගළවන්නෙ නැති නිසා වෙන්න ඇති. (නි)
මෙයාලත් දිවිනහගන්න හදනවා නම් දුප්පත් මිනිසුන් ගැන මොන කතාද? (නි)
මෙහෙම මැරෙන්න ගියහම ඒ ගැන පැමිණිලි කරන්න ඕනෑ. (නි)
සභාපතිට දැන් මතක ද දන්නෙ නැහැ. (නි)
කාටද ඉතිං මේවා කියන්නේ? (නි)
සරත්, ඔයා ගිය පාසල මොකක්ද කියලා අපිටත් කියන්නකෝ. (නි)
හා හා හා...කට පරිස්සමින්. (නි)
මම හිතන්නේ දිවිනසා ගන්න ඕනෑ වුණු වෙන කෙනෙක් වෙනුවෙන් දිවි නසා ගන්න යන්න ඇති. (නි)
බිරිය පැමිණිල්ලක් කරලා තියෙනවානනම් පුතෝ පරිස්සමින්.. අර කවුද කිව්ව වගේ හත්පොලේම ගෑවෙයි..!(නු)
කවුරු මොනවා කිවුවත් සාලිය, එයාගේ අයියා හගුරන්කෙත ඉතිහාසය වෙනස් කළ කෙනෙක්.සාලිය ගියේ මගේ ඉස්කොලෙට. අපිට ඉගැන්නුවේ එයගේ අයියා. හැමෝටම පුද්ගොලික ප්‍රශ්න තියෙනො. ලංකවේ ඉන්නේ අනුන්ගේ ප්‍රශ්න දිහා බලලා කාලකන්නි සතුටක් ලබන ඊර්ෂ්‍යාකාරයො.මම මෙහෙම ලියන්නේ මම අද රටෙන් එළියට ඇවිත් සැබෑව දකින නිසයි. (නි)
නඩු අහලා නීත්‍යානුකූල තීරණයක් ගන්න. (නි)
එතුමාට මම උදව්වක් කරන්නම්. ඔබතුමා කියන්න කිසිවක් මතක නෑ කියල.(වි)