මධ්‍යම ආසියානු කලාපීය වයස 18 න් පහළ පැසිපන්දු තරගාවලියට (පිරිමි) සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ඉන්දියාව බලා පිටත්ව යයි. තරගාවලිය හෙට (24) සිට මේ මස 26 වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වේ.
සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් මෙම තරගාවලියේදී ශූරතාව සඳහා තරග වදියි. තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම ආසියානු තරගාවලියට සුදුසුකම් ලබයි. සංචාරක ශ්‍රී ලංකා පිලට කොළඹ රාජකීය විදුහලේ ක‍්‍රීඩකයෝ සිවු දෙනෙක් ඇතුළත් වෙති.
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මධ්‍යම ආසියානු 18 න් පහළ පැසිපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි