මනම්පිටියේ නිමල් ජයරත්න මාධ්‍යවේදියාට පහරදුන් බව කියන උතුරුමැද පළාත් සභා මන්ත්‍රී හා මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම හෙළා දකිමින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීහු පොලොන්නරුවේදී උද්ඝෝෂණයක් කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය විජාතික කුමන්ත්‍රණයක් (ස)
කතාව ඇත්ත (දී)
මිනිසාගේ තොරතුරු දන ගන්න තියෙන අයිතිය වලක්වන්න ( දී)
රටක ඇත්ත දැන ගන්න තියෙන අයිතිය රැක ගන්න ඕනේ (දී)
පොලොන්නරුවේ එදා ඉදන් එහෙම තමයි. (ත)
ඕකම වෙන රටක නියෝජිතයෙක් කීවම තමයි අපේ දේශප්‍රේමියෝ කැහැපොට ගහගෙන 'විදේශීය ඇඟිලිගැසීම් එපා!' කියලා බෙරිහන් දෙන්නේ. (ත)
ඒ කතාව ඇත්ත (දී)
සියලු මාධ්‍ය වලට හොඳ අවස්ථාවක් (ස)