
(නිමන්ති රණසිංහ)
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව මෙම සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීම එදිනට සිදුකරන බවද අධිකරණය නියම කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (05) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රියමාලි ,කන්ජිපානි,අවුලක් නෑ .අධිකරණය හරිම ස්වාධීනයි
රනිල් රාජපක්ශ මෙ කරන අමන වැඩවලටනම් ලගදීම සොබාදමින් පටිසම් ලැබෙවි. .කන්ජිපානිට ඇප දෙන්න පුලුවන්
කමක් නෑ. කන්ජිපානි පැනගත්තනේ...
රනිලා කොල්ලව නිදහස් කරපන්.තේරුනාද මහ බැංකු හොරා