
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගම්පහ නගරයේ මූල්‍ය ආයතනයකට ඊයේ (15) සවස ගිනිඅවි රැගෙන කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොල්ල කරුවන් දෙදෙනා මුහුණ වැසෙන සේ ආරක්ෂක හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .
කොල්ල කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට මරණීය තර්ජන කරලා මංකොල්ල කන අපරාධකරුවන්ට අනිවාර්ය මරණ දඬුවම දෙන්න ඕනෑ...