IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැදපෙරදිග අර්බුදවලට මුල ඇමෙරිකාව - පුටින්

මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාවේ මැදිහත්වීම නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගයි.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ කරන්නැයි රුසියාව, ඊශ්‍රායලයටත් හමාස් සංවිධානයටත් බල කරද්දී, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දෙමින් පෙන්වා දෙන්නේ මේ මොහොතේ අවශ්‍ය සටන් විරාමයක් නොව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම බවය.

(අල් ජසීරා)



අදහස් (5)

මැදපෙරදිග අර්බුදවලට මුල ඇමෙරිකාව - පුටින්

ravin Wednesday, 01 November 2023 06:00 AM

ලොව සියලු අර්බුදවල මුල ලොක බලවතුන්යයි කියාගන්නා අයගේ ක්‍රියකලාප තමා.

:       0       15

Perera Wednesday, 01 November 2023 07:51 AM

ඉන්ධන මිල ඉහළ ගිහින් තියෙන්නේ මෙයා නිසා...!

:       15       4

Bunny Preena Wednesday, 01 November 2023 09:30 AM

ඇමෙරිකාවෙ ප්‍රදාන ආදායම් මාර්ගයක් වන්නෙ යුද අවි වෙලදාම. ඉතින් ‍යුද්ධය දිග්ගැස්සෙන තරමට එගොල්ලන්ගෙ ආදායම සරු වෙනවා.

:       2       24

nihal Wednesday, 01 November 2023 09:40 AM

ඉතාම නිවැරදි ......ඇමරිකාව මෙ ලෝයට පිලිලයක්....පුටින්ට ජයවෙවා...

:       8       25

Aravinda Monarawila Wednesday, 01 November 2023 03:09 PM

මැදපෙරදිග විතරක් නෙවෙයි, මුළු ලෝකයම අර්බුද පිටුපස ඉන්නේ, ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේග...! 

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site