මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් සේවක රැකියාවක් රුපියල් ලක්ෂ එක හමරකට විකුණතියි කියන සංවිධානාත්මක කණ්ඩායමක් ගැන සොයා බලන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල් කේ අමරතුංග මහතා කියයි. පොලිස්පතිට හා රහස් පොලිසියට මේවා දැන් වූ බවත් මාතලේ හා හඟුරන්කෙත අය මුලා කරමින් මේ ජාවාරම කරන බව ආරංචි වී ඇති බවත් ඔහු කියයි. මාරු වීම් හැර පත්වීම් නොකරන බව ද ඔහු අවධාරණය කරයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද රට විතරක් නෙමෙයි මුලු රටේම වෙනවා. (නි)
සහයෝගීතාවයක සහෝදරත්වය... (නි)
සල්ලිවලට ලබාදෙන රැකියාවල් ඕනෑ තරම් තියෙනවා මල්ලි. මේවා ඊට වඩා පහත් වැඩ. (නි)
ලක්ෂ එකහමාර වියදම්කරලා පොඩි කඩ පොඩ්ඩක් දැම්මනම් ගොඩ යන්න තිබුණා (ස)
මේවා වලංගු පිරිමින්ට පමණයි.. කාන්තාවන්ට ඔය මොනවත් නැහැ..!(නු)
කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා කියනවනේ. (නි)
හැබැයි එහෙම සල්ලි දීලා අද රස්සාව ලබා ගත්ත අයත් ඉන්නවා. ඒ රස්සා දුන්නෙත් වංචාකාරයෝ නම් කොහොමද රස්සාව ලැබුණේ? කාටද ඒ සල්ලි ගියේ? එහෙම ගත්ත කෙනෙක්ගේ ඥාතියෙක් මේ වැඩේට දෙන්න සල්ලි යවන්න මගෙනුත් අතමාරුවක් ගත්තා. (නි)
මාරුවීම් කරන්න තරම් මේ අය බලවත් උනේ කොහොමද?(නු)
පැහැදිලි නෑනෙ..!(නු)
සල්ලි වලට අද කාලේ මොනවද කරන්න බැරි? (නි)