නියෝජ්‍ය ඇමැතිවරුන් හා ඇමැතිවරුන් නැතිව අය වැය කාරක සභා විවාදය පවත්වනවාට වඩා පාර්ලිමේන්තුව කල්තැබීම සුදුසු යැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එස්කසත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අයවැය විවාද කතාව අරඹන විට රජයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් හැර නියෝජ්‍ය ඇමැතිවරුන් හා ඇමැතිවරුන් ආසනවල නොසිටි බව දුටු කතානායකවරයා ප්‍රශ්න කළේ විපක්ෂ මන්ත්‍රීන් මතුකරන ප්‍රශ්න අසා සිටීමට ඔවුන් නොසිටීම බලවත් ප්‍රශ්නයක් බවයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිලු කියන්නේ ඕවා තමයි (දී)
ජොලියි ...ජොලියි..හරිම ජොලියි (ස)
ඊට වඩා කොච්චර වැඩ තියෙනවාද ඒ මිනිස්සුන්ට (දී)
අනේ හොදයි (දී)
නමුත් ඔතෙන්ට යනකොට කියලා යන්නේ මොකද්ද ඔබ වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කියලා (දී)
අපි මොනවා කරන්නද (දී)
හිටියත් නෑ වගේ (ස)
කතා කරන්න එපා ඒ ගැන (දී)
වර්ජනයක්ද දන්නේ නෑ (ස)
ඒ කියන්නේ රට කරවන්න ගිහිල්ලා (දී)
මතක තියා ගන්න මේ අපිට සේවය කරන්න අපි වෙනුවෙන් ගිය කට්ටිය, මේ අපිට සේවය කරනවා (දී)
මට මොකුත් මතක නැහැ නේ (දී)
එහෙමතමයි අපේ පාලකයෝ (දී)
හික්මීමක් නැතිම තැන (ස)
එහෙම තමයි ගරු ඇති කට්ටිය (දී)
දැන් උදේ කෑම වෙලට බේකන් එහෙම තියනවානේ, මොන විවාදද? (ස)
මේ කට්ටියට වැඩක් තියනවා කියලයැ (ස)
අනේ වාසනාවන් (දී)
සිග්නල් කණු විතරක් හිටවල මදි (ස)
සිග්නල් කණු විතරක් හිටවලා මදි නේ .. (ස)
අපේ ගායකතුමන්ට සුබ පතන්න ගිහින්වත්ත (ස)
නියමයිනේ.... හරිම ශෝක් (දී)