මාතලේ රෝහලේ මිනිස් ඇට සැකිළි කාගේදැයි වහා හෙළි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලයි. රෝහල සුසාන භූමියක් නොවන නිසාත්, අක්‍රමවත් ලෙස එහි සිරුරු දමා ඇති බව පෙනෙන නිසාත්, රෝහල් බිමේ සිරුරු වළ දැමූ බවට නීතිමය හෝ නිල තොරතරු නැති නිසාත් මේ මිනී වළ ගැන සැක පහළ වී ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩලය කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළි කරන්න තමයි හදන්නේ. අනේ මන්දා ජෙ. වි .පී එකට දැන් පිස්සුද කොහෙද. මේ සැරේ ජෙ. වි .පී එක තමන්ගේ සටන් පාට නැතුව බංකොලොත් වුණ දේශපාලනයට ඇටකටු වලින් පොඩි තල්ලුවක් ගන්න වගේ හදන්නේ. (නි)
ඇත්ත හොයාගන්න කලින් මොකක්හරි කරන්න හදනවාවද්ද? (නි)
“සදා සමරමු සොහොයුරෝ“ කිව්වට මෙසේ අසාධාරණ සහ නීති විරෝධී ලෙස කරන ලද ඝාතන වලට වග කිවයුතු අය සමග දිග කෑමෙන් එම සොහොයුරන්ගේ සටන පාවා දුන්නා නොවේද? (නි)
විදේශීය උපදෙස් පතුවොත් මොකද (දී)
ඔය මිනීවල ගැන විතරක් නෙමෙයි.. 88/89 කාලෙ තුන්ඩුකෑලිවලින් මරණ වරෙන්තු නිකුත් කරල සිදුකරපු මිනී මැරුම් ගැනත් පරීක්ෂණයක් ඉක්මනටම පටන් ගන්න ඕන..!(නු)
ඉන්දිකාටයි, වතිලටයි පුදුම දැනුමක් නොවෑ තියෙන්නෙ.(නු)
අයවැය, අගවිනිසුරු, වැලිකඩ ඉවරයි.. දැං පෙන්වන අලුත්ම චිත්‍රපටය මිනීවල..!(නු)
මොකද්ද අතීත සිද්දිය කියලා සොයා බලන්න (දී)
කොටුවේ ස්ටේෂම ළග උද්ඝෝෂණයක් කළා නම් හරි. (නි)
අහන්ට දෙයක් නැහැ නෑදෑයෝ බාර නොගත්ත මිනී වෙන්න ඇති. සැමට නිවන් සුව අත් වේවා.(නු)
ඩී.එන්.ඒ පසසුකම යොදා බලන්න මොකද්ද වෙලා තයෙන්නේ කවදාද වෙලා තියෙන්නේ කියලා (දී)
71 සාමාජිකයෝ අතුරුදන් වුනේ නැද්ද?(නු)
මැරිළා වැළලිලා ගිය මෙපුවත දැනගන්න ලංකාවාසී සැමෝටම වුවමනාවක් තියෙනවා. තොරතුරු හොයාගන්න කලින් කට්ටිය උඩ පනින්නෙ නැතුව හිටියා නම් වැඩේ කරගන යන්න පුළුවන්. අපිට කියන්න. අපි ඉවසලා ඉන්නම්. (නි)
අයියෝ සල්ලි
කවදා කොකොම උන එකද්ද කියලා බලන්න පුළුවන්. දැන් තාක්ෂනය දීයුනුයි (දී)
මෙයාලත් මොනව හරි දන්නවා විය යුතුයි මේ මිනී වළ ගැන. දියුණු ලෝකයේ මේ වගේ දේවල් හෙළි කරන්න ඇයි මෙච්චර කල් ගන්නේ . නිවරදි පරීක්ෂණයක් කලා නම් කොච්චර කල්ද කියලා කියන්න පුළුවවන්.(නු)
එහෙම කියන්න බැහැ, කොහොම හරි වෙච්ච ක්‍රමයක් ඇතිනේ එක කුමක්ද කියලා හොයන්න ඕනේ (දී)
දැං ඉතිං කෑගහන්න දෙයක් නැති නිසා මේකට කෑ ගහනවා.. හැබැහි මෙයාලාත් මොනවා හරි දන්නවා ඇති මේවා ගැන..!(නු)
උත්තර දෙන්න ඕනෙ අයම ප්‍රශ්න කරනවා.(නු)
සහතික ඇත්ත (දී)
මිණීවළවල් ගැන නොදන්නම අය. අපේ මෝඩ මිනිස්සු ඕවට අහුවෙනවා. පස්සේ පස්සෙන් බෝඩ් උසසගෙන යනවා. (නි)
මිනීවල ජේ.වී.පී අයගේ නම් මේ රෝහලට කරන ලද අගෞරවයක් ඒක..!(නු)
ඔය කෑ ගහන අයත් මේවට සම්බන්ධ ඇති..!(නු)
කොහොමද එහෙම වෙන්නේ
මේවා ගැන නැවත නැවත කථා කරණ එක රටක් වශයෙන් අපට හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි ලැබෙන්නනෙ, අද තාක්ෂනය දියුණුයි සාම්පල් එකක් අරගෙන කාල නිර්ණය කරන්න පුළුවන්. ඊ ලඟට මේවා යම් රෝගයක් නිසා මියගිය අයගෙ නම් ඒ ගැන තොරතුරු රෝහලේ හෝ අදාල සෞඛ්‍ය ආයතනයක තිබෙන්නත් පුළුවන් විනාශ වෙලා නැති ලිපගොනු තිබේනමි. ඊටත් වඩා මේ ගමේ ඉන්න වැඩිහිටියන්ගේ දෙමව්පියන්, සහෝදරයො හිතවත්තුන්ගෙ මළ සිරුරු නම් එයාල කාලයත් එක්ක කියයි ඒ කාලයේ රෝහලේ සිදුවුන දේවල්. එහෙ විසඳුම් තියෙද්දි නිකං කාලය ශ්‍රමය මුදල් මේ වෙනුවෙන් වැය කරමින් විවිධ අදහස් දරන අයට වේදිකා වල කථා කරන්න මාතෘකා හදල නොදිම වගකිව යුත්තනගෙ වගකීමක්(නු)
ඉක්මන් කරලා උද්ඝෝෂණයක් සංවිධානය කරන්න ලිප්ටන් වට රවුමේ..!(නු)
මට තේරෙන්නේ නැහැ මොකුත්ම (දී)
මෙන්න මෙයාලා දැනුයි ඇහැරිලා තියෙන්නේ..(නු)
මේ ගැන මොනවා හරි ඒ ගොල්ලත් දන්නවා ඇති..!(නු)
කරුණාකරලා විජේවිර මරපු හැටි හොයන්න.. ඒවා ගැන කතාවක් නැතිව පොඩි අය ගැන කරුණාව පෙන්නලා ඡන්ද ටිකක් කඩා ගන්නද සූදානම..!(නු)
88-90 මරුණු ඒවාට මොකද කළේ..?(නු)
කවුරු කළාද කොහොමද දන්නේ.. එවට කොහෙද නිල තොරතුරු.. බොරුවට වෑඩි ආයුශ නෑ...(නු)
මේ දවස්වල උතුරේ මිනීවළක් හාරනකොට මාතලේ මිනීවල හෙමිහිට අමතක වෙයි.
ඒ මිනීවල ඇට කටු දිරල තියෙන විදිහට ඒව අවුරුදු 30-40 කට වඩා පරන ඒව වෙන්න ඕනෙ. සමහර විට ඔය රෝහල හදන්නත් කලින් වැලිලා ගිය ඒව වෙන්න පුලුවන්(නු)
ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලුවත් නැතත් මේක ගැන හොයල බලන එක අවශ්‍ය කාරණයක්. ඕනෑම රටක මෙහෙම දෙයක් එළිවුන ගමන්ම ආණ්ඩුව පරීක්ෂණයක් කරනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියල දැනගන්න. ඒ විතරක් නොවෙයි, මෙතන අපරාධයක් නම් වෙලා තියෙන්නේ මේක කල අයට දඬුවම් ලබා දිය යුතුයි. (ත)
උතුරේ එකක් හාරන්න ගත්තේ මාතලේ හාරපු වළ අමතක කරන්න කියලා කියනවා නේද? (ත)
කොයි කාලේද වෙලා තියෙන්නේ (දී)
මේක හෑරුවේ නැතිනම් මොකවත් දන්නේ නෑ. මෙතුමන්ලා හැමදාම මෙහෙමයි. අහක යන කුණුගොඩවල් තමයි හොයන්නේ. (ත)
එහෙම කියලා ඉන්න දෙන්න බැහැ (දී)
ඕක එච්චර දෙයක් නෙමේ. ලෝකය දියුණුයි. කාබන් පරීක්ෂණයනික් කියන්න පුළුවන් කොපමණ කල්ද කියලා. (ත)
ඕක ගැන දන්නවා ඇත්තේ මේක ගැන හොයන්න කියන කට්ටියම තමයි..!(නු)
මේ කාටවත් උතුරුමැද වකුගඩු රෝගය ගැන මෙහෙම උනන්දුවක් නැහැනේ. (නි)
රජයෙන්ද, එජාපයෙන්ද ඕවා අහන්න ඕනි....(ත)
ඒ අසරණ මිනිස්සු පව් (දී)
කොහොම උනත් අපිට කියන්න තියෙන්නේ සමුහ වශයෙන් මරලා කියන එක තමයි (දී)