ජල ව්‍යාපෘතියක් පෙන්වීමට රැගෙන ගොස් විශ්‍රාමිකයකුගේ රන් බඩු හා මුදල් කොල්ල කෑ බව කියන පුද්ගලයකු සොයන බව බලංගොඩ පොලීසිය කියයි.
මාස කිහිපයකට පෙර හදුනාගත් බව කියන සැකකරු කොල්ලකෑ මුදල් හා රන් ආබරණවල වටිනාකම දෙලක්ෂ තිස් හත්දහසක් බව විශ්‍රාමිකයාගේ පැමිණිල්ලේ සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලයේ යාලුවෝ කවුද සතුරෝ කවුද කියා හඳුනා ගැනීම පහසු නැත.(නදී)
තේරුම් ගතයුත්තේ රන් භාණ්ඩ කියන්නේ මිතුරන් තුරන් කරන හොරුන්ට අත වන දෙයක් කියලා නේද ? (නි)
එලිය වැටෙනකොට ආරංචි වෙන්නේ මංකොල්ලයක්, මිනීමැරුමක්, ළමා අපචාරයක්, නැතිනම් පහරදීමක්. මෙන්න මේකයි වත්මන් හෙල දෙරණේ තත්වය.(නදී)
පනහේ දශකයේ කාලයේදී රටේ මෙහෙම වැරදි තිබුණෙ නැහැ (නි)