තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවට වරද පිළිගත් මීටර 100 ඉසව්වෙ ජාතික වූ හිමාෂ ඒෂාන්ට වසරක තරග තහනමක් පනවා තිබෙ. ඒ අතර ඔහුගේ පෞද්ගලික පුහුණුකරු චමින්ද කුමාර මහතාට එරෙහිවද විනයානුලව කටයුතු කරන ලෙසත් විමර්ෂණ කමිටුව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයට දැනුම් දී තිබේ. පසුගිය ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියේදී මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 10.50කට ජය ගත් ඒෂාන් තවමත් 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුභ පතනවා මම (දී)
කමක්නැහැ පුතා. දිගටම පුහුණුවීම් කරන්න. ඔයාට ඔලිම්පික් පදක්කමක් ෂුවර්. (නි)
අයියෝ සල්ලි