හිල්ටයි ජයික් රිය ගාලේදී ගිය වසරේ සැප්තැම්බරයේදී හමුදා මේජර් සුසේනට පහර දුන්නැයි කියන හත් වැනි සැකකරු ද නීතිපති උපදෙසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මුදා හරිනු ලැබීය.
ඔහුට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි මාලක සිල්වා (ඇමැති මර්වින් සිල්වාගේ පුතා) ඇතුළු සිව් දෙනෙක් පසුගිය අප්‍රේල් තුන් වැනිදා නිදහස් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd