(නිමල කොඩිතුවක්කු)
මැතිවරණය කල් දැමීමේ යාන්ත්‍රණය බවට ජනාධිපති මාධ්‍ය අංශය පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබර් රහුමාන් මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී. එස්. එම්. චාල්ස් මහත්මිය ජනාධිපති මාධ්‍ය අංශය මගින් සඟවාගෙන සිටිනවා දැයි සැකයක් පවතින බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
ජනාධිපති මාධ්‍ය අංශය ත්‍රස්ත කල්ලියක් මෙන් කටයුතු කරන බවත් එම අංශයේ පිරිස් රටේ දේශපාලනය හසුරවන තැනට පත්ව ඇති බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd