
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බර්ටි විරසිංහ)
මීගමුව බන්ධනාගාරය අසලට අදත් රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් එක් රැස්ව සිටිනු දක්නට ඇත.
බන්ධනාගාර ගතව සිටි තම ඥාතින් සම්බන්ධයෙන් තොරතුරක් අපෙක්ෂාවෙන් එම පිරිස් එම ස්ථානටය පැමිණ සිටිති.
මේ අතර බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් මෙන්ම රිමානඩ් රැඳවියන් දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර ඇති අතර ඔවුන්ගේ තොරතුරු මේ වන විට බන්ධනාගාර අසල ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබිණි.
මේ අතර බන්ධනාගාරයේ මෙන්ම ඉන් පිටතට ආරක්ෂාව සඳහා පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය යුද හමුදාව යුද හමුදා බෆල් රථ ද ස්ථානගත කර ඇති අයුරු දක්නට ලැබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවෙන් ප්‍රයෝජන ගත නම් නිකන් බත් ගිල ගිල නොසැලී වැඩ කර කර ඉන්න උන් සුද්ද කරලා දාන්නම තිබුණා.
අශ්වයා පැනල ගියාට පස්සේ කලාය කියන ජාතියේ වැඩක් නේද ?
සිදුවීම් වුනු විගසම අදාල පුද්ගලයන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැව්වා නම් ප්රශ්නය මේ තරම් බරපතල නොවේ
මරණ දඬුවම ස්ථාපිත කරන්න