
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ යොහාන් භාසුර)
මීගමුව බන්ධනාගාරයේ අද 6 පෙරවරුවේ ඇතිවූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු ඇතුළු පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අද පෙරවරු 11.00 වන විට රෝහල් ගත කෙරුණු කෙරුණු පිරිස අතර බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් හා පොලිසියේ නිලධාරීන් ඇතුළු සංඛ්‍යාව විසි හතක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය එක් පුද්ගලයකු රැඳවියකු බවට තොරතුරු ලැබී ඇති අතර අනෙක් මියගිය පුද්ගලයා කවුදැයි මෙතෙක් හඳුනාගෙන නැතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.
තවත් නිලධාරීන් විශාල පිරිසක් රෝහල් ගත කිරීමට නියමිත බවට ද තොරතුරු ලැබී ඇති අතර තුවාලකරුවන් අතර බන්ධනාගල්ධාරීන් පොලිස් නිලධාරීන් මෙන්ම රැඳවියන්ද වන බව ද බවද දැනගන්නට ඇත.
ඊයේ දින ඇතිවූ ගැටුමින් දෙදෙනකු මිය ගිය අතර 33 දෙනකු තුවාල ලබා තිබුණි. මේ වන විට මෙම ගැටුම්වලින් හත් දෙනෙකු මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd